මැදපෙරදිග අර්බුදයක් නැවත වරක් ඇති වුනොත් තෙල්, ගෑස් පෝළිම් ඇතිවෙන්න පුළුවන්
යුධ තත්ත්වයක් හේතුවෙන් මැදපෙරදිග සිටිනා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යළි කැඳවීමට සිදුවුවහොත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින විදෙස් ප්‍රේෂණ ලැබීම ඇනහිටිනු ඇතිබවත්, එමගින් ස්ථිර ලෙසම ශ්‍රී ලංකාව නැවතත් ආර්ථික අර්බුදයකට යනු ඇතිබව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය.
කර්මාන්ත වෘත්තිකභාවය ඉහළ නංවමින් ලංකාවේ පළමු කර්මාන්ත වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවයි
ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් ආරම්භ කළ ශ්‍රී ලංකා කර්මාන්ත වෘත්තිකයන්ගේ ආයතනය (Sri Lanka Institute of Industry Professionals - SLIIP) නිල වශයෙන් දියත් කිරීම කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(01) පැවැත්විණ.
ජනපතිට සහාය දක්වන්න කිතුනු පූජකවරුන්ගේ ජාලයත් සූදානම්
එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට සුදානම් බව කිතුනු පූජකවරුන්ගේ ජාලයේ මහලේකම් රත්නායක පියතුමන් පවසා සිටියි.
අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් නිකුත් කර තිබේ.
දිනකට තුන් වේලක් ග්‍රෑම් 200ක බත් පිඟාන බැගින් ආහාරයට ගැනීම අගුණ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් පවසයි.
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය කටයුතු කර තිබේ.
මෙරට ජනගහනයෙන් සියයට 67කට ආසන්න ප්‍රමාණයකට ආරක්ෂිත පානීය ජල පහසුකම් නොමැති බවට අනාවරණය වී තිබේ.
පොහොට්ටුවේ හැමෝටම අතට එන්න පුළුවන් - අමරවීර ගෙන් ඇරයුම්
පොහොට්ටුවේ සියලු දෙනාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහගෙදරට පැමිණීමට දොරවල් විවෘත කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා පැවැසීය.