නිවාස පිරිසිඳු කරගන්න රජයෙන් දෙන රු. 10,000ක මුදල ලබා ගන්න හැටි
අයහපත් කාලගුණය හේතුවෙන් ගංවතුර බලපෑමට ලක්වූ නිවාස පිරිසිඳු කරගැනීම සඳහා රජයෙන් ලබාදෙන රුපියල් 10,000ක මුදල ලබාගත හැකි ක්‍රමවේදය පිළිබඳ අද (07) ජනතාව දැනුවත් කෙරුණි.
ලංකාවේ අවලාද නිසා ආදානි කනස්සල්ලෙන්, නිවේදනයකුත් නිකුත් කරයි.
ශ්‍රී ලංකාවේ සුළං බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වකරුවන් විසින් මතු කරන ලද විවිධාකාර විවේචන සම්බන්ධයෙන් ඉන්දියාවේ Adani සමාගම ඊයේ ප්‍රකාශයක් නිකුත් කර ඇත.
දුම්රිය ගමන්වාර 32ක් අවලංගු වෙයි වර්ජනය තවදුරටත් ඉහළ යන හැඩ
දුම්රිය ධාවනාගාර රියදුරු වැඩ වර්ජනය හේතුවෙන් අද (7) පෙරවරුවේදී පමණක් දුම්රිය ගමන්වාර 32ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියි.
ශ්‍රීලනිප ප්‍රමුඛ නව සන්ධානයේ මංගල රැලිය හෙට, සහය රනිල්ට
මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂක වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වුවහොත් ඔහුට සහාය දැක්වීම පිළිබඳව පක්ෂය තුළ කිසිදු විරෝධයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සඳහන් කර තිබේ.
වී නිෂ්පාදනය ප්‍රමුඛ කර ගනිමින් තරගකාරී අපනයන වෙළඳපොල ජය ගත හැකි නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් 2030 වන විට නවීන තාක්ෂණය භාවිතා කරමින් තරගකාරී කෘෂිකර්මාන්තය කරා ගමන් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
වසර 2023 ජනවාරි සිට මැයි 31 දක්වා කාලය තුළ තම දෙපාර්තමේන්තු ඉපයු රුපියල් බිලියන 69.3 සුරා බදු ආදායම අභිබවා 2024 වසරේ එම කාලය තුළ රුපියල් බිලියන 88.7 සුරා බදු ආදායමක් ලබාගෙන ඇතැයි සුරා බදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමාණවත් තරම් ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් තක්සේරු කරන බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් පවසා තිබේ.
නවීන ලෝකයට විවෘත වන පරිදි නව අධ්‍යාපන ක්‍රමයක් බිහි කිරීමට පියවර
අවුරුදු 21 දී ප්‍රථම උපාධියත්,අවුරුදු 23දී පශ්චාත් උපාධියත්, අවුරුදු 27දී ආචාර්ය උපාධියත් සම්පූර්ණ කළ හැකි වන පරිදි දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීමක් වත්මන් අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් සිදු කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.