ඇල්ල අනතුරින් මියගිය සියල්ලන්ගේ අවසන් කටයුතු තංගල්ල නගර සභාවේ සහ වෙළද සංගමයේ අනුග්‍රහයෙන්

Published in පුවත්
Friday, 05 September 2025 14:52

ඇල්ල මාරක අනතුරින් මියගිය සියළුදෙනාගේ අවසන් කටයුතු තංගල්ල නගර සභාවේ සහ තංගල්ල වෙළද සංගමයේ අනුග්‍රහයෙන් සිදුකිරීමට කටයුතු කරන බව තංගල්ල නගරාධිපති නන්දසිරි පරණ පල්ලියගුරුගේ පවසනවා .

ඔහු කියා සිටින්නේ මළ සිරුරුවල පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු තවමත් බදුල්ල රෝහලේ සිදුකෙරෙමින් පවතින බවයි.

අද(05)රාත්‍රී දේහයන් ආදාල නිවෙස්වලට භාරදෙනු ඇතැයි කියා අපේක්ෂා කරන බවද නගරාධිපතිවරයා සඳහන් කරනවා
.
අවමගුල් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් අද රාත්‍රී විශේෂ සාකච්ඡාවක් මියගිය සාමාජිකයින්ගේ පවුල්වල පිරිස් සමඟ පැවැත්වීමට කටයුතු කරන බවද නගරාධිපතිවරයා සඳහන් කළා.

මීට අමතරව මෙම අවමගුල් කටයුතු එක දිනයක පැවැත්වීම පිළිබඳවත් ඵදිනට සියලුම දේහයන් පැය 2කට පමණ කාලයකට තංගල්ල නගර සභාවට ගෙනඵ්මට අපේක්ෂා කරන බවත් ඵ් පිළිබඳව ද මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමග සාකච්ඡා කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us