නව සංචාරක කලාප 13ක්!

Published in පුවත්
Tuesday, 14 January 2025 14:46

සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ශ්‍රී ලංකාව තුළ නව සංචාරක කලාප 13 ක් හඳුනාගෙන තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබෙ.

චීන රාජ්‍ය සංචාරයට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයට ළඟා වී තිබෙන බව වාර්තාවේ. 

ඩිජිටල් හැඳුනුම්පත මේ මාසයේ සිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසීය.

දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 බැගින් නිකුත් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක ආමාත්‍යාංශය සඳහන් කරනවා.

විදුලි බිල සියයට 20 ත් - 30 ත් අතර ප්‍රමාණයකින් අඩු කළ යුතු බව විදුලි ගාස්තු සංශෝධනය සඳහා පළාත් නවයම ආවරණය වන පරිදි කළ මහජන අදහස් විමසීමේදී යෝජනා වී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

පසුගිය ආණ්ඩු කාලවල දී මෙන් වර්තමානයේ දී ද දේශපාලන හේතු මත ගුරුවරුන්ගේ ස්ථාන මාරු අත්හිටුවීමට කටයුතු නොකරන්නැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරයි.

හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබේ.

ld add copy

Latest News

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා...

Connet With Us