සැප්තැම්බර් 1 වැනිදා සිට 5 වෙනිදා තෙක් පාරිභෝගිකයන්ට විශේෂ වට්ටම්

Published in පුවත්
Saturday, 30 August 2025 13:25

සැප්තැම්බර් 1 වැනිදාට යෙදී ඇති ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ 46 වන සංවත්සරය වෙනුවෙන් පාරිභෝගිකයන්ට විශේෂ වට්ටම් සහ දීමනා එකතුවක් පිරිනැමීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

එබැවින් එළඹෙන සැප්තැම්බර් 1 වැනිදා සිට 5 වනදා තෙක් ශ්‍රී ලන්කන් නිල වෙබ් අඩවිය ඔස්සේ ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නා පාරිභෝගිකයන්ට 20% ක වට්ටමක් හිමිවන බව සඳහන්.

එසේම ඉකොනොමි ක්ලාස් හෙවත් පිරිමැසුම් පන්තිය ප්‍රවේශ පත්‍ර වෙනුවෙන් 15% ක වට්ටමක් හිමිවන බව පවසයි.

තවද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාරිභෝගික ලැදියා වැඩසටහනේ සාමාජිකයන්ට ද මේ යටතේ 46% ක ප්‍රසාද සැතපුම් දීමනාවක් ලබාදීමට නියමිතව තිබෙනවා.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us