සියලු රාජ්‍ය ආයතනයවල ඇඟිලි සලකුණු යන්ත්‍ර ස්ථාපිත කිරීමට පියවර

Published in පුවත්
Monday, 01 September 2025 08:51

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසන පරිදි, සෑම රාජ්‍ය ආයතනයකම ඇඟිලි සලකුණු යන්ත්‍ර ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.

අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, මේ වන විටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු බොහෝ රාජ්‍ය ආයතනවල ඇඟිලි සලකුණු යන්ත්‍ර සවිකර ඇති බවයි.

මෙම වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණ වන්නේ රාජ්‍ය ආයතනවල සේවකයන්ගේ පැමිණීම හා පිටවීම විධිමත් කිරීම මෙන්ම සේවයට වාර්තා කිරීමේදී ඇතිවන අක්‍රමිකතා අවම කිරීම බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us