අන්තර්ජාලයේ අවුලට හේතුව මයික්‍රොසොෆ්ට් ආයතනය කියයි

Published in පුවත්
Sunday, 07 September 2025 09:42

රතු මුහුදේ ජාත්‍යන්තර ෆයිබර් ඔප්ටික් කේබල් කිහිපයක් කපා දමා හානි සිදු කර ඇති බව මයික්‍රොසොෆ්ට් ආයතනය පවසනවා.

ඒ හේතුවෙන් ආසියාව, යුරෝපය සහ මැද පෙරදිග පුරා පරිශීලකයින් සඳහා අන්තර්ජාල සේවාවන් මන්දගාමීව සිදු වන බවයි එම ආයතනය පවසන්නේ.

රතු මුහුද ගෝලීය අන්තර්ජාල ගමනාගමනය සඳහා තීරණාත්මක ස්ථානයක් වන අතර යුරෝපය සහ ආසියාව අතර සන්නිවේදනයෙන් සියයට 90 ක් රැගෙන යන සබ්මැරීන් කේබල් 15 කට වඩා පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

හිරු

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us