2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු මේ වන විට අවසන් වී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ( සංවර්ධන හා සන්නිවේදන) වරුණ දීප්ත රාජපක්ෂ මහතා සේවයෙන් ඉල්ලා අස් වී තිබේ.
සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට එක්වූවේය.
සජබ ආණ්ඩුවේ හොඳම ඇමැතිකම් ටික පිටින් ආපු අයට. දරදිය ඇද්ද අයට ඉතිරි වෙන ටික.
සමගි ජන බලවේගය විසින් පිහිටුවන ඉදිරි ආණ්ඩුවක අමාත්‍ය ධූරයන් වෙන්කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විටත් එම පක්ෂය තුළ බරපතල ගැටුමකට හේතු වී ඇති බව වාර්තා වේ.
මාලිමා ආණ්ඩුවේ ඇමතිලාට ජවිපෙන් උපදේශක මණ්ඩලයකුත් පත් කරනවාලු.
ඉදිරියේ පිහිටවනු ලබන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක කැබිනට් අමාත්‍ය දුර සංඛ්‍යාව විසි පස්දෙනකුට සීමා කරන බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර ඇත. එම අමාත්‍යවරුන් සඳහා උපදෙස් ලබා දීමට වෙනම උපදේශක මණ්ඩලයක් පත්කරන බවද ඔහු සදහන් කරයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මාධ්‍ය සදාචාරය උල්ලංඝණය කල හිරුට මැතිවරණ කොමිසමෙන් දැඩි අවවාද
‘හිරු’ මාධ්‍ය ජාලය පොදු සංඛ්‍යාත හා ගුවන්කාලය අවභාවිතා කර මැතිවරණ නීති උල්ලංඝණය කිරීමෙන් වලකින්නැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා හිරු මාධ්‍යජාලයට දැනුම් දෙයි.
ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (15) සිදුකිරීමට නියමිතව තිබේ.