මතභේදකාරී තත්වයකට මුහුණ දී ඇති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අවසන් තීරණය අද (14) දිනයේ දැනුම් දීමට නියමිතව තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 11ක පවුල් 18,795කට අයත් පුද්ගලයින් 76, 218 දෙනකු බලපෑමට ලක්ව තිබේ.

අදත් මහා වරුසා

Published in පුවත්
Sunday, 13 October 2024 10:21

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සමගි ජන බල සන්ධානයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට නාමයෝජනා ලබා දී තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම තමන් හට ඡන්දය ලබා නොදෙන ලෙසත් ඉදිරියේදී ක්‍රියාකාරී දේශපාලනයේ නොයෙදෙන බවත් අද (12) පෙරවරුවේ ප්‍රකාශ කරනු ලැබීය.

2024 මහමැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා රාජපක්ෂ පවුලේ කිසිදු දේශපාලනඥයෙක් තරග වැදී නොමැති බව අනාවරණය වේ.

පොල් තෙල්වල පිලිකාකාරක ඇති බවට සමාජය තුළ කතාබහක් මතුව ඇති බව කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි මහතා පවසනවා.

ld add copy

Connet With Us