ඔබාමා ගේ බහින කළාව

Published in පුවත්
Wednesday, 05 November 2014 14:18

මේ වන විට ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමාගේ ජනපි‍්‍රයත්වය යම් පරිහානියකට පත් වෙමින් පවතී.මේ තත්වය මධ්‍යවාර මැතිවරණයේදී ඩිමොක‍්‍රටික් පක්‍ෂය වෙත බලපානු ඇතැයි පැවසේ. 

සිය ඉල්ලීම් දින වකවානු සහිතව ඉටුකිරීමට සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ඇතුළු බලධාරීන් ලබාදුන් පොරොන්දුව මත වර්ජනය අත්හළ බව ගුවන්තොටුපල නිදහස් සේවක සංගමයේ සභාපති එන්.ඩබ්ලිව්.බී.මුහන්දිරම් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ වෙසෙන බොහෝ දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමි වී ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

 

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙදී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පොදු අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු ඉදිරිපත් කිරීමට මේවනවිට සාකච්ජා ආරම්භවී ඇත.

මීගමුවේ ධීවරයන් විශාල පිරිසක් තම යාත‍්‍රා වෙරළෙන් ගොඩබිමට ඇද දමා අද (05) උදෑසන විරෝධතාවක නිරත වුයේය. 
කටුනායක ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සේවකයින් මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබේ.

ලෝක පාපන්දු සභාපති සෙප් බ්ලැටර් මහතා ලබන දෙසැම්බර් 01 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතය.

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට නියමිත රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කර ගනිමින් ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය වීමට නියමිත බව පසුගියදා වෙබ් අඩවි රැසක් වාර්තා කලේය.

ld add copy

Connet With Us