වසර හතරකට පෙර කළ කතා ප‍්‍රචාරණයට යොදාගැනීමට තරම් ජනාධිපතිවරයා බංකොලොත්ව ඇතැයි පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

''පාන් නැත්නම් කේක් කාපං'' යන වැකිය 18 වන සියවසට අයත් ලෝක විප්ලව ඉතිහාසයේ සුවිශේෂි ස්ථානයක් ගත් ලෝක ප්‍රසිද්ධ කියමනකි. ලෝක ඉතිහාසයට එය එකතු වන්නේ ප්‍රංශයේදීය. 18 වන සියවසේ අග භාගයේ ප්‍රංශය පාලනය කල 16 වන ලූවී රජුගේ දරදඬු පාලනයට හසුවූ ප්‍රංශ ජනතාව වැඩියෙන්ම අනුභව කරන පාන් නොමැතිව බඩගින්නේ සිටි අවස්ථාවක රජ මෙහෙසියවු මාරි අන්තුවානෙට් රජ බිසව විසින් ප්‍රංශ ජනතාවට එසේ පවසා ඇත්තේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබාදෙන බව කලාකරුවන් හා විද්වතුන් පිරිසක් ඊයේ (16) පැවසූහ.

මේ වසරේ දීද වැඩිම වාර ගණනක් ගූගල් වෙබ් අඩවිය ඔස්සේ ලිංගිකත්වය හෙවත් සෙක්ස් යන වචනය යොදා ගනිමින් සෙවුම් සිදුකළ රට බවට ශ‍්‍රී ලංකාව පත්ව ඇත.

විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ රැස්වීමක් වෙනුවෙන් සකස් කර තිබු වේදිකාවකට අද අළුයම වු ප‍්‍රහාරයක් එල්ලවී ඇත.

ශ්‍රී ලංකා ජාතික පාසල් සිසුවෙක් එංගලන්තයේදී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි.

'මගේ නෑදෑයෝ රට වටේම'

Published in පුවත්
Wednesday, 17 December 2014 09:48

සිංහල, දෙමළ, මුස්ලිම් මෙන්ම කුඹුරේත්, වැල්ලේත්, ගොඩබිමේත් ජීවත් වන සියලු ජනතාව තමාගේ ජනතාව ලෙස සලකන බවත්, රටේ සෑම ජන කොටසක්ම තම නෑදැයින් බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රටේ එතනෝල් කල්ලිය විසින් මනාප ලබාගැනීමටත් පිල්මාරු කරන අයට දන්සැල් ආකාරයේ සම්පත් බෙදා හැරීමට ප්‍රකෝටි ගණන් වැය කරන බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියයි.

ld add copy

Latest News

ආසන පටි පැළදීමේ නීතිය අද සිට

ආසන පටි පැළදීමේ නීතිය අද සිට

අධිවේගී මාර්ගයේ ගමන් කරනු ලබන සියලු වාහනවල මගීන්ට අද (01) සිට ආසන පටි පැළදීම අනිවාර්ය කර තිබේ.

Connet With Us