එජනිස මන්ත්‍රී 36 කට නාම යෝජනා නෑ. විමල්ටත් අබ සරණයි

Published in පුවත්
Saturday, 18 April 2015 14:11

එළඹෙන මහ මැතිවරණයේදී වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීන් 36 දෙනෙකුට එම පක්ෂයෙන් නාම යෝජනා නොලැබෙන ලකුණු පහළ වී තිබේ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ හිටපු ජනාධිපතිනිය විසින් මෙම 36 දෙනාට නාමයෝජනා ලබා දිය යුතු නැති බවට වත්මන් ජනාධිපතිවරයාව දැනුවත් කර ඇති බවය.


ඒ අතර විවිධ දූෂණ, අපරාධ චෝදනා ඇති අය මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වුවමනාවන් අනුව ශ්‍රි ලනීපය අඩපන ඉරීම සඳහා කුමන්ත්‍රණකාරී ක්‍රියාවන් හී යේදී සිටින කිහිප දෙනෙකුද වන බවත් දැන ගැනීමට තිබේ. එමෙන්ම මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමද මහ මැතිවරණයට පෙර සිදුකෙරෙණු ඇති බවත් වාර්තා වේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ ඉදිරියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කටයුතුවලට සහභාගි කර නොගැනීමට තීරණය කර තිබේ.

Last modified on Saturday, 18 April 2015 14:12

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us