මෛත්‍රී දේවදූතයෙක්. මම යකෙක් - මහින්ද උතුරේ ජනතාවට කියයි (video)
‘නොදන්නා දේවදූතයාට වඩා දන්න යකා හොඳ බැවින් තමන් යකාට ඡන්දය දෙන්නැයි’ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක මහින්ද රාජපක්ෂ උතුරේ ජනයාගෙන් ඉල්ලීමක් කළේය.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා මේ වන විට බොරැල්ල කැම්බල් පිටියෙහි කලාකරුවන්ගේ ප්‍රධානත්වයෙන් පුරවැසි බලය ජන රැළියක් පැවැත්වේ.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව දිනවීම උදෙසා වැඩ කරන්නේ නැතැයි කියමින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සෙනාල් වෙල්ගම මහතාට රාජපක්ෂ පුත්‍රයකු විසින් කනට ගැසූ සිදුවීම සමග ඔවුන්ට රාජපක්ෂ ආණ්ඩුව පිළිබද කළකිරීමක් ඇතිවී තිබේ.
වෛද්‍ය ක්ෂේත්‍රයේ තිබෙන විශාලම වෘත්තිය සමිතිය වන රජයේ වෛද්‍ය නිළධාරීන් ගේ සංගමයේ විධායක සභාව අද උදැසන අටට පමණ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී භමුවී ඇති බව ලංකාඩේලී වෙත වාර්තා වේ.
ලස්සන වෙන්න කවුද අකමැති නේද? ඔයා ලස්සනයි කියලා අපි දන්නවා. ඒත් කොහොමද ඒ ලස්සන තවත් ලස්සන කර ගන්නේ. අපි හදන්නේ ඒකට උදව්වක් වෙන්න.
වයඹ පළාත් සභා මන්ත්‍රී (එක්සත් ජනතා නිදහස් සන්ධානය) ලක්ෂ්මන් වෙඩරුව මහතා මීට සුළු මොහොතකට පෙර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කළේය.
ප්‍රබාකරන්ට මිස්ටර් කියන එක සිංහල බෞද්ධ විරෝධීද? - මංගල
තමන්ගේ එක ඇසක් පමණක් නොව ජීවිතය පවා උදුරා ගැනීමට මාන බලපු ත්‍රස්තවාදී එල්ටීටීඊ සංවිධානයේ නායක ප්‍රභාකරන්ට පවා ගෞරවකර කතා කිරීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ සිංහල බෞද්ධ හැදියාවේ උදාර ලක්ෂණයක් යැයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.