ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට මුදල් අැමතිගෙන් පොරොන්දුවක්(audio)

Published in පුවත්
Thursday, 14 May 2015 10:10

තවත් මසකින් ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට සිය තැන්පතු ලබා දීම ආරම්භ කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගෝල්ඩන් කී තැන්පත්කරුවන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (13)පෙරවරුවේ අමාත්‍යංශයේ පැවැති අවස්ථාවේදිය.

පළමු වටයේ දී මිලියන 2කට අඩු තැන්පත්කරුවන්ට මුදල් ලබා දීම වෙනුවට සියලු ම තැන්පත්කරුවන්ට හැකි මුදලක් ලබා දෙන ලෙසට මෙහිදී සියළු පාර්ශවයන් එකඟතාවයකට පැමිණ තිබේ.

එසේම ලබන 18 වැනිදා මේ සම්බන්ධ ප්‍රධාන නඩුව යළි සලකා බැලීමේදී ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කළ හොත් එම අවස්ථාවේ දී ම උසාවියට ලිඛිතව එදින සිට මසකින් තැන්පතු යළි ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් මෙම අවස්ථාවේදී පැවසිය.

{soundcloud}https://soundcloud.com/lankadaily/ravimp3{/soundcloud}

7N7A9629

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us