යාප‍නයේ සහ ආරුගම්බේහි ඉඳි කර ඇත්තේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා බව පවසා ජනතාව මුලා කිරීමට හිටපු ජනාධිපතිවරයා උත්සහ කළත් ඒවාට රැවටීමට තරම් ජනතාව මෝඩ නැතැයි අධ්‍යාපන ඇමැති, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෝස්තරකාර ජනාධිපති

Published in Gossip
Monday, 09 March 2015 22:16

“..විලාසිතාව යනු අවලස්සන කෑලි එකතුවකි. එය හය මසෙන් හය මසට ඉවත් කළ යුතු තරමටම අවලස්සනය..” ඔස්කාර් වයිල්ඩ් විලාසිතා ගැන එසේ කියා තිබිණි.

ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා අද (09) සිය ධුරයේ වැඩ බාර ගත්තේය.

කොළඹ විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයින් විසින් එම විශ්වවිද්‍යාලයේ උපකුලපති කුමාර හිරිඹුරේගමට ඉවත්වන ලෙස බලකරමින් උපකුලපති කාර්යාලය හා ලේඛකාධිකාරී කාර්යාලය අත්පත් කරගෙන සිටින බව වාර්තාවේ.

කොළඹ මහාධිකරණය, අද දින(09) හිටපු හමුදා පති ජෙනරාල් සරත් ෆොන්සේකාට හා ඔහුගේ ලේකම් සේනකද සිල්වා මහතාට එරෙහිව පැවැති හමුදා සෙබළුන් රාජපාක්ෂික භාවයෙන් මුදවාලීම සම්බන්ධයෙන් වූ චෝදනාවෙන් නිදහස් කරනු ලැබීය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක යන දෙදෙනාට අද (09) සිට ගුවන් ගමන් තහනම් නියෝගයක් පනවා ඇත.

දෙමළ ජාතික දේශපාලන රැදවියන් සම්බන්දයෙන් සාධාරණය ඉටු කිරිමට ඉක්මන් පියවර ගන්නා ලෙසත් ඒ වෙනුවෙන් ආණ්ඩුවට බල කරන ලෙසත් රටෙහි සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ට ආයාචනය කරමින් විදෙශ ගත ලාංකීය ප්‍රජාවගේ සංවිධානයක් වන ලංකා ජාත්‍යන්තරය නිවේදනයක් නිකුත් කොට තිබේ.

ජනාධිපතිවරණ සමයේ එක් අපේක්ෂකයෙකු ප‍්‍රවර්ධනය වන අයුරින් මහින්ද්‍යෝදය විද්‍යාගාර විවෘත කිරීම පිළිබඳ පරීක්ෂණයක් කි‍්‍රයාත්මක කරන්නැයි මැතිවරණ දෙපාර්තමේන්තුව මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.

ld add copy

Connet With Us