මෙවර මැතිවරණයෙන් පසු, පිහිටුවීමට නියමිත නව රජයේ පාලන කාලයේදී, දෙමළ ජනතාව සඳහා වන දේශපාලන විසඳුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මගින් ලබාගත යුතු බවත් ඒ වෙනුවෙන් ශක්තිමත් පාර්ලිමේන්තු කණ්ඩායමක් අවශ්‍ය බවත් ඔහු අවධාරණය කරයි.
මෙවර මහමැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය, උතුරු හා නැගෙනහිර පළාත් දෙකෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 22 ක ඉලක්කයක් වෙනුවෙන් තරග කරන බව ඉලංගෙයි තමිලරසු පක්ෂයේ අපේක්ෂක පී.අරියනේන්ද්‍රන් ප්‍රකාශ කරයි.
මෙවර මැතිවරණයෙන් පසු, පිහිටුවීමට නියමිත නව රජයේ පාලන කාලයේදී, දෙමළ ජනතාව සඳහා වන දේශපාලන විසඳුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මගින් ලබාගත යුතු බවත් ඒ වෙනුවෙන් ශක්තිමත් පාර්ලිමේන්තු කණ්ඩායමක් අවශ්‍ය බවත් ඔහු අවධාරණය කරයි.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...