කරුණා එක්සත් ජාතික පෙරමුණේ වේදිකාවට !

Published in පුවත්
Tuesday, 21 July 2015 09:01

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් එක්වීමට නියමිතය. මේවන විට මේ සම්බන්ධයෙන් එකසත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර ඇති අතර ඉදිරි දින කිහිපයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ වන සාකච්ඡාවකින් පසුව එජාපෙරමුණේ වේදිකාවට එක් වීමට නියමිතය.

කරුණා අම්මාන් එල්ටීටීඊ සංවිධානයෙන් ගලවා ඉවත් කිරීමේ මෙහෙයුම රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර අවස්ථාවේ අගමැතිධුරය හොබවමින් සිටියදී කළ මෙහෙයුමක් අනුව සිදුවිය.

කෙසේ නමුත් කරුණා අම්මාන් සිය සමිපතමයන්ට පවසා ඇත්තේ තමන්ට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි විශ්වාසය තැබිය හැකි බවය. එක්සත් ජනතා නිදහස සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා ඇමැතිවරයකු ලෙස කටයුතු කල ද ඔහුට මෙවර නාම යෝජනා හෝ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් හෝ නොලැබිණි.

Last modified on Tuesday, 21 July 2015 09:05

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us