subash
රණ විරු ලේබලයට මුවා වූ මිනී මරුවන්ට දඬුවම්..! සිරිසේන එකඟයි
පසුගිය රාජපක්ෂ පාලන සමයේදී දේශපාලනික හා පෞද්ගලික හේතුන් මත සිවිල් පුරවැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක හමුදා සාමාජිකයන්ට එල්ල වී ඇති චෝදනා විභාග කර නිසි දඬුවම් ලබා දීමට ජනාධිපතිවරයාගේ ඇති සූදානම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශයට පත්ව තිබේ.
ජඩ දේශපාලනයේ ප්‍රතිපළ: මහබැංකුව කෝටි නමදාහක් සල්ලි අච්චු ගහයි !
ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙන පරිදි "2019 ජනවාරි මස සඳහා මහා භාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහයේ සැලසුම්ගත විදේශ මුදල් ලැබීම් ප්‍රමාද වීම හේතුවෙන් රජයේ මූල්‍ය අවශ්‍යතාවන් සපුරාලීම උදෙසා" මහ බැංකුව විසින් රුපියල් බිලියන 90 ක වටිනාකමින් යුතු භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන තිබෙනවා.
මත්තෙගොඩ බස් නැවතුම්පොළ පොහොට්‍ටු මන්ත්‍රී තමන්ට පවරගෙන. 138 බස් වර්ජනයක්.!
හෝමාගම ප්‍රාදේශිය සභාවේ පොහොට්‍ටු මන්ත්‍රීවරයකු වන අසංක ශ්‍රීනාත් නැමැත්තා. කොට්ටාව මත්තෙගොඩ පොදු බස් නැවතුම් පොළ පවත්වාගෙන යන ඉඩම් කොටස සිය පෞද්ගලික වුවමනාවක් වෙනුවෙන් ප්‍රාදෙශිය සභාව වෙත පවරා ගැනීමට උත්සහයක් ගමිනින් සිටී.
කුණු වලින් හම්බ කරන ඉතාලිය සහ කුණු ගොඩේ ලගින ලංකාව...
ඉතාලිය බදු වලින් යැපෙනවා කිවොත් වරදක් නැත. බොන වතුර ටිකට පවා බදු අයකරයි. වතුර ටිකට බදු ගෙවනවා නම් අපි අනිත් දේවල් ගැන එකින් එකට සදහන් කිරිමට අවශ්‍ය නැත. ඉතාලියේ අප ගන්නා ඕනෑම භාණ්ඩයකට 22% ක බදු මුදලක් අනිවාර්යයෙන්ම ගෙවිය යුතුය. මේ කියන්න යන්නේ ඉතාලිය කුණු වලින් හම්බ කරන රජයට ආදායම් ගෙන දෙන ආකාරය ගැනයි.
රට ගැන හිතනවා නම්, කාබන් බද්ද විතරක් මදි. වාහන ධාවනයත් සීමා කළ යුතුයි.
ශ්‍රී ලංකාවට වාහන ආනයනයේ දී බදු මුදල් වැඩි කිරීම සහ නිකුත් කරන කාබන් ප්‍රතිශතය අනුව බදු මුදලක් පැනවීම ගැන කුප්ප දේශපාලනික කාරණා මත කෑ ගහන ගොබ්බයන් පිරිසක් ඉන්න බව පෙනෙන්නට තිබේ.
සිරිසේන - චන්ද්‍රිකා ගැටුම උත්සන්න වෙයි. පොහොට්ටුව ගැන කතා තහනම්
ජනාධිපති සිරිසේන විසින් තමන්ව ජනාධිපති පුටුවේ වාඩි කරවූ ජනතාවගේ අපේක්ෂාවන් පාවා දෙමින් කටයුතු කිරීමට එරෙහිව මේ වන විට ශ්‍රීලනිපයේ කොටසක් විසින් ගෙන යන ව්‍යාපාරය නිසා නුදුරේම ශ්‍රීලනිපය දෙකඩ වීමේ ලකුණු පහළ වී ඇත.
මෙම වසරේ ජනවාරි මස සිට වාහන සඳහා කාබන් බද්දක් අය කිරීමට රජය තීරණය කර ඇත. නීල හරිත ආර්ථිකය පදනම් කර ගත් රජයේ ආර්ථික වැඩපිළිවෙළ යටතේ පරිසර හිතකාමී පියවරක්
ලෙස පාරිසරික අවදානම අඩු කිරීමේ තවත් පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ.
වයස අසූවක් ගියත් තරුණ ජවයෙන් යුත් මිනිස්සු සිටිති. හැට පනින්නත් කලින් වෑරෙන මිනිස්සුත් සිටිති. යහපාලන ආණ්ඩුව වනාහී, අකලට හිසකෙස් පැසුණු, හම රැළි වැටුණු, ලෙඩ ගානේ කොර ගහන මිනිසෙකු වැන්න. සමහර ලෙඩ, වැළැක්විය නොහේ.
දෝෂාභියෝගය හෝ දෝෂාරෝපණය: සදාචාරමය අනිවාර්යයක් - සරත් ද අල්විස්
“ඒ ගෑනිත් එක්ක මං නිදිවැද්දේ නැහැ”- බිල් ක්ලින්ටන්
“රටේ කවුරුත් දන්නවා මං නීතිඥයෙක් නෙවෙයි කියලා”- මෛත්‍රිපාල සිරිසේන
ලිට්රෝ ගෑස් සල්ලි ගත්තැයි අපහාසයට වන්දි ඉල්ලා වියන්ගොඩ නඩු මගට
යහපාලන ආණ්ඩුව යටතේ පවතින ලිට්රෝ ගෑස් සමාගම සහ සැලසිනේ ආයතනයෙන් ගාමිණී වියන්ගොඩ මුදල් සහ වෙනත් අනුග්‍රහ ලබා ඇති බවට පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස සහ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත යන හිමිවරුන් විසින් කරන ලද ප්‍රකාශවලින් තමාට සිදු කරන ලද අපහාසයට වන්දි ඉල්ලා ගාමිණී වියන්ගොඩ ඊයේ සිය නීතිඥවරයා මාර්ගයෙන් මේ අයට එන්තරවාසි යවා තිබේ.
