subash

subash

2009 වසරේ නිකුත් කරන ලද මයික්‍රොසොෆ්ට් වින්ඩොව්ස් 7 මෙහෙයුම් පද්ධතිය 2020 ජනවාරි 14 වන දින විශ්‍රාම යාමට නියමිතය. ලොව පුරා වැඩිපුරම භාවිතා වන දෙවන පරිගණක මෙහෙයුම් පද්ධතිය ලෙස දිගටම පවතින වින්ඩෝව්ස් 7 Service Pack 1 ස්ථාපනය කර ඇති පරිගණක සඳහා 2015 ජනවාරි 13 වන දින ප්‍රධාන ධාරාවේ සහාය අවසන් විය

ඇතිවන ඕනෑම අභියෝගයකට තමනුත් ආණ්ඩුවත් මුහුණදීමට සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

තිනීයාවල පාලිත නම් කහකඩධාරියා පසුගියදා මංගල සමරවීර ඇමැතිවරයා දූෂිතයකු බව කියමින් නටපු නාඩගමේ රහස හෙළිදරව් වීමෙන් පසුව ඔහුගේ කහකඩය පමණක් නොව අදන කඩයද ගැලවී ගියේය.

එළඹෙන ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මේ වන විට තුන් කොන් සටනක් පවතින නමුත් එය ජය ගැනීමේ වැඩිම සම්භාවිතාව ඇත්තේ එජාප නායක රනිල් වික්‍රමසිංහට බව එජාපයෙ තොරතුරු මාර්ග පවසයි. ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න තීරණය කිරීම එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය මඟින් සිදු කිරීමට නියමිතය.

මිලියන 25ක් පමණ වූ Android ජංගම දුරකථන ප්‍රමාණයක් නවතම Malware නොහොත් අනිෂ්ට යෙදුම් ග්‍රහණයට ලක්ව ඇතැයි නවතම සොයාගැනීමකින් හෙළිදරව් වී තිබේ. මෙම Malware යෙදුම් චීන අන්තර්ජාල සමාගමක් සතු Android මෙහෙයුම් පද්ධතිය සදහාවූ යෙදුම් ලබාගැනීමට ඇති ‘9Apps‘ නම් යෙදුම් වෙළදසැලෙන් Android ජංගම දුරකථන මිලියන 25කට පමණ පැතිරිගොස් ඇතැයි සොයාගැනීම් වලදී හෙළිවී තිබේ.

Readers of US-based Travel and Leisure magazine have ranked Sri Lanka as the best island in the world to visit in 2019, adding to the accolades the country received recently.

Sri Lanka debuted at the top of the list, for its diversity of experiences.

සීතල යුද්ධයක් ලෙස පැවැති රවීට මංගල ගැ‍ටුම මේ වන විට එළිපිට ගැ‍ටුමක් දක්වා වර්ධනය වෙමින් පවතී. මෙහි උණුසුම් අවස්ථාවක් ඊයේ වාර්තා විය. ඊයේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් ‍රැස්වීම අතරවාරයේදී විදුලිබල ඇමැති රවී කරුණානායක විසින් විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය මුදල්, මුදල් අමාත්‍යංශය විසින් ලබා දීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනාවක් ඉදිරිපත් කළේය. (පසුගියදා මෙම අර්බුදය නිසා විදුලි කප්පාදුවක් සිදු කිරීමට විදුලි බල මණ්ඩලයට සිදුව තිබුණු බව වාර්තා විය. )

දේශපාලනයට සම්බන්ධ වී සිටින බහුතරයක් කහකඩධාරීන් මළ පෙරේත අමු තක්කඩියන් බව හෙළිකිරීමට අවශ්‍ය සාක්ෂි සහිත අවස්තාවක් ලබා දීමට තිනියාවල පාලිත නම් එක්සත් ජාතික පක්ෂයේ භික්ෂු පෙරමුණෙ ලේකම් වරයා  මේ ඊයේ පෙරේදා කටයුතු කර ඇත.

ඇමරිකාව සමඟ අත්සන් කළා යැයි පැවැසෙන ගිවිසුමක් (SOFA) ගැන විපක්ෂයෙ දේශපාලන පක්ෂ විසින් නඟන චෝදනාවට අද දින අගමැති රනිල් වික්ර්මසිංහ විසින් පැහැදිලි පිළිතුරක් ලබා දෙනු ලැබුවේය. ඒ අනුව මෙම ගිවිසුම 1995 වසරේ සිට මෙතෙක් ක්‍රියාත්මකව පවතින ගිවිසුමකි.

"...තව සුලු කාලයකින් ජනාධිපතිවරණයක් තිබෙනවා. එහිදී රනිල් වික්‍රමසිංහ සහ කරූ ජයසූරිය යන මහත්වරුන් විශිෂ්ට කාර්යයක් ඉටු කරනවා. අපි හරි වෙලාවට, නියම ආකාරයට දිනන්න පුළුවන් නිවැරදි කෙනෙක් ඉදිරිපත් කරනවා.

Connet With Us