subash
අහස සිඹින, රජයේ නව කාර්යාල සංකීර්ණය ඉදිකිරීම් ඇරැඹේ..!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි විශාලත ම රාජ්‍ය ආයතන කාර්යාල සංකීර්ණය වන සෙත්සිරිපාය අදියර III හි ඉදිකිරීම් කටයුතු පසුගිය 22 වැනි දා බත්තරමුල්ලේ දී ආරම්භ කෙරිණ.
නැගෙනහිර ජැටිය ගිවිසුම ඉරාදමන්න වත්මන් රජයට හැකි නමුත් එය අසීරුයි -වරාය සභාපති
අදාළ ගිවිසුම අහෝසි කර දැමීමට වත්මන් රජයට හැකියාවක් තිබුණද ඉන්දියාව සහ ජපානය සමඟ දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාව පවත්වාගෙන යන මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික සබඳතා හමුවේ එකවර එවැනි තීරණයක් ගැනීම රාජ්‍ය තාන්ත්‍රිකව කල්පනා කිරීමේදී අසීරු කරුණක් බවද වරාය සභාපති ජෙනරාල් දයා රත්නායක ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පවසා ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ නවතම වාර්තාව මඟින්, “මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් තහවුරු කළ හැකි චෝදනා ලබා සිටින” ශ්‍රී ලාංකිකයින් සඳහා වත්කම් අත්හිටුවීම සහ විදෙස් සංචාර තහනම් කිරීම වැනි පුද්ගලයන් ඉලක්කකර සම්බාධක යෝජනා කිරීමට තීරණය කරඇති බව වාර්තාවේ.
රාජ්‍ය ආයතනයන් හී වංචා දූෂණ අකාර්යක්ෂමතා මැඩලීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙල යටතේ ජනාධිපතිවරයාගේ මීළඟ මෙහෙයුම බවට පත්ව ඇත්තේ රේගු දෙපාර්තමේන්තුව සුද්ද බුද්ද කර එහි සේවය උපරීමයෙන් රටට ජනතාවට ලබාදීම බව ඔහු ඊයේ දිනයේදී මහජනතාව හමුවේ සපත කර සිටියේය.
හුදකලා ප්‍රදේශ හැර බස්නාහිර පළාතේ පාසල් හෙට සිට විවෘතයි
හුදකලා කෙරුණු ප්‍රදේශ හැර බස්නාහිර පළාතේ අපොස සාමාන්‍ය පෙළ සිසුන් සඳහා හෙට (25) සිට පාසල් විවෘත කිරීමට නියමිතයි.
කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබු තවත් පුද්ගලයින් 644 දෙනෙකු අද දින (23) පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.
පාසලේදී සිහිසුන්ව ඇදවැටුණු සිසුවාට කොවිඩ් බව තහවුරු වෙයි
14 හැවිරිදි හැටන් ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිසුවෙකු පාසල් වේලාව තුළදී හසිදියේ සිහිසුන්ව ඇද වැටීම නිසා ඔහුව දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේනවා.
කොවිඩ් නොතකමින් දිනෙන් දින ඉහළ යන කර්මාන්ත අංශයේ වර්ධනය
කොවිඩ් වසංගතය හමුවේ වුව ද රට නිවැරැදි ආර්ථික දිශානතියක ගමන් කරමින් ඇති බව සංඛ්‍යාත්මකව සනාථ කරමින් 2020 වසරේ දෙවැනි කාර්තුවේ දී ඊට පෙර වසරේ එම කාර්තුවට සාපේක්ෂව කර්මාන්ත අංශයේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව මුදල් අමාත්‍යාංශය කියයි.
නව වෛරස් ප්‍රභේදය මාරාන්තිකයි ! බ්‍රිතාන්‍ය අගමැති අනතුරුඅගවයි.
නව කොරෝනා වෛරස් ප්‍රභේදය ඉතා මාරාන්තික විය හැකි බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කර තිබේනවා.
වසර 10කට පසු ,මේම වසරේදි දීපව්‍යාප්ත අලි සංගණනයක් පැවැත්වීම සඳහා සැලසුම් කර ඇති බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.
