subash
ශ්‍රීපාද වන්දනාවේ ගිය ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක පස්දෙනෙකුට කොරෝනා
ශ්‍රීපාද වන්දනාවේ ගිය ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක රගර් කණ්ඩායමක ක්‍රීඩකයින් සිව්දෙනෙකුට කොරෝනා ආසාදනය ව ඇති බවට තහවුරු වී තිබේනවා.
එකම රටක් ! එකම නීතියක් ! පොට වරද්දා ගෙන කාති උසාවි තහනම් කළ යුතුද?
කාති උසාවි සම්බන්ධයෙන් යළිත් උණුසුම් කතා බහක් සමාජ මාධ්‍ය තුල ගොඩනැගෙමින් තිබේ. ' එක රටක් එක නීතියක්' කියන ඉල්ලීම පසුගිය වකවානුවේදි මැතිවරණ වේදිකාවල ජනප්‍රිය සටන් පාඨයක් වීම පදනම් කරගෙන මේ කතා බහේ උණුසුම තවත් වැඩි කර තිබේ.
බදියුදීන්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදීන්ට එරෙහි ව්‍යාජ ඔප්පු නඩුව කැදවයි
ව්‍යාජ ඔප්පු සකස්කර තලෙයි-මන්නාරම ප්‍රදේශයේ පිහිටි අක්කර 80කට අධික ඉඩමක් විකිණීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදීන් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ලැබී තිබෙන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් අද විවෘත අධිකරණය හමුවේ දැනුම් දී ඇත.
සුව වී නිවසට පැමිණි දයාසිරි මුහුණුපොත හරහා කළ ඉල්ලීම
කොවිඩ් 19 අසාදනය වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර අද දින සම්පුර්ණයෙන් සුවය ලබා නිවසට පැමිණීමෙන් අනතුරුව සිය මුහුණු පොතේ සටහනක් තබමින් සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක් කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ තනතුරුවලට පත්කළ නිලධාරීන් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මිට සුළු වේලාවකට පෙර සිය රාජකාරි ආරම්භ කළා.
කොච්චිකඩේ නගරයේ පැත්තකින් ගලා බසින මාඔය ගඟ කෙළවරේ පෝරුතොට, මෝයකට ආසන්නයේ පිහිටා ඇති අඩි අසූවක් පමණ උස කුණු කන්ද අද බොහෝ ජීවිතවලට තර්ජනයක් වී තිබේ.
කොවිඩ් එන්නත මෙරටට ගෙන්වීමට අදාළ නියාමන ක්‍රියාවලිය සිදුකරමින් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරනවා.
දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට හෝ ආපස්සට ඇදීමට ඉඩ දිය නොහැකියි...! අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.
ලෝකය ම වසංගත බියකින් වෙළී ගියත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙරට පාසල් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (20) දින ප්‍රකාශ කර තිබේ.
ඉන්දියානු කොවිඩ් එන්නතට ලංකාවේ අනුමැතිය දින කිහිපයකින්
ඉන්දියාවේ නිශ්පාදිත ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත ශ්‍රී ලංකාවේ භාවිතා කිරීම සඳහා අනුමත කිරීම ක්‍රියාවලිය වෙනුවෙන් වන පර්යේෂණ ලියවිලි පසුගිය අඟහරුවාදා (19) ජාතික ඖෂධ නියාමන අධිකාරියට (එන්එම්ආර්ඒ) ලබා දී ඇති බව දැනගැනීමට ලැබේ.
ජෝ බයිඩන්ට සහ කමලා හැරිස්ට මෙරට ජනාධිපතිවරයාගෙන් සුබ පැතුම් !
අමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී සිටින ජෝ බයිඩන්ට සහ උප ජනාධිපතිනි කමලා හැරිස්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ටුවිටර් ගිණුම හරහා සුබපැතුම් එක් කර තිබෙනවා.
