subash
‘‘ඇස්කා සෙනිකා’’ එන්නත් ලක්ෂ පහක තොගයක් ලබන සතියේ ලංකාවට
ඉන්දියාවේ විශාලතම එන්නත් සමාගම වන සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද ‘‘ඇස්කා සෙනිකා’’ එන්නත් ලක්ෂ පහක තොගයක් ලබන සතිය වන විට මෙරටට ලැබීමට නියමිතයි.
ඇවන්ට් ගාර්ඩ් විදේශ ශ්‍රමිකයන් ගෙන්වන්නෙ නැහැල්ලු..!
ඇවන්ට් ගාර්ඩ් ආයතනය විදේශ ශ්‍රමිකයන් ගෙන්වීමේ ව්‍යාපාරයෙන් අයතා ලෙස ලාබ ලබන බවට නැගෙන චෝදනාව සම්බන්ධයෙන් එම ආයතනය නිවේදනයක් නිකුත් කොට තිබේ. එම නිවේදනය පහත දැක්වේ.
විල්පත්තුව නැවත වවන්න රිෂාඩ්ගෙන් රු.කෝටි 107 ක් ඉල්ලයි.
විල්පත්තු කල්ලාර රක්ෂිතයේ නැවත වන වගා කිරීම සඳහා වන වියදම ලෙස රු කෝටි 107.5 ක මුදලක් වැය වන බවත් අධිකරණයේ නියෝග අනුව එම මුදල් ලබා දෙන්නැයි වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව පසුගිය 15 වෙනිදා හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ට දන්වා ඇතැයි වාර්තාවේ.
කලාශූරී, ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අද(22) අභාවප්‍රාප්ත වී තිබේ.
2020 වර්ෂයේ පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් ලබාදුන් පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය පෙබරවාරි 28 වන දා තෙක් දීර්ඝ කර තිබේන බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.
කොවිඩ්-19 ආසාදිතයින් 887 දෙනෙකු ඊයේ (21) දිනයේ හදුනා ගැනීමත් සමග එය මෙරටින් දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වේ.
රියදුරු බලපත්‍ර අලුත් කිරීම් මාර්තු 31 තෙක් දීර්ඝ කෙරේ
රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ කාලය තවත් මාස 03කින් දීර්ඝ කර ඇති බව වාහන නියාමන, බස්රථ ප්‍රවාහන සේවා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු දිලුම් අමුණුගම දැනුම් දෙයි. ඒ අනුව 2021මාර්තු 31 තෙක් මෙය දීර්ඝ කර ඇති බවයි අමාත්‍යවරයා සදහන් කරේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් චෝදනා ඇත්තද ? බොරුද?
පසුගිය රාජපක්ෂ පාලන සමයේදී එම පාලනය පෙරළා දැමීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදී ජාතීන් යොදා ගත් මෙවලම වූයේ මානව හිමිකම් චෝදනාවලියකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම මාර්තු මස 31දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේනවා.
විරැකියාවට විසදුමක් ලෙස නව ඇගලුම් කර්මාන්තශාලා ආරම්භ කිරීමට පියවර
අනුරාධපුර තරුණ තරුණියන්ගේ විරැකියාවට විසදුමක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කීපයක නව ඇගලුම් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අවධානය යොමු වී තිබේ.
