ශ්‍රීපාද වන්දනාවේ ගිය ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක පස්දෙනෙකුට කොරෝනා

Published in පුවත්
Thursday, 21 January 2021 15:07

ශ්‍රීපාද වන්දනාවේ ගිය ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක රගර් කණ්ඩායමක ක්‍රීඩකයින් සිව්දෙනෙකුට කොරෝනා ආසාදනය ව ඇති බවට තහවුරු වී තිබේනවා.

ඉන් එක් ක්‍රීඩකයෙකුගේ මවට ද වෛරසය ආසාදනය වී ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරන්නේ. ආසාදිත සිවු දෙනාගේන් දෙදෙනෙකු ගාල්ල හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙම පිරිස සිය මව්පියන් සමග ශ්‍රීපාද වන්දනාවේ ගොස් ඇත්තේ පසුගිය 17 වැනිදායි. මොවුන් නුවරඑළිය බලා ගොස් ඇති අතර, සංචාරක බංගලාවක ඔවුන් නවාතැන් ගෙන ඇත. අනතුරුව සංචාරය අවසන් කර මෙම පිරිස ගාල්ල බලා පැමිණ තිබේ.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us