පාසලේදී සිහිසුන්ව ඇදවැටුණු සිසුවාට කොවිඩ් බව තහවුරු වෙයි

Published in පුවත්
Saturday, 23 January 2021 14:55

14 හැවිරිදි හැටන් ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිසුවෙකු පාසල් වේලාව තුළදී හසිදියේ සිහිසුන්ව ඇද වැටීම නිසා ඔහුව දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේනවා.

මෙම හේතුවෙන් සිසුවා ඉගෙනුම ලැබු පංති කාමරයේ සිටි සිසුන් 37 ක් සහ ගුරුවරු 14 දෙනෙක් ඇතුළු පිරිසක් නිරෝධායනයට යොමු කළ බවයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කර තිබේන්නේ. පසුව සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ පාසල් සිසුවාගේ මවට ද කොවිඩ් ආසාදනය වී ඇති බවයි.

අනතුරුව ආසාදිත සිසුවා ඉගෙනුම ලැබූ පාසල් පරිශ්‍රය විෂබීජහරණය කිරීමටද පියවර ගැනුණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us