පාසලේදී සිහිසුන්ව ඇදවැටුණු සිසුවාට කොවිඩ් බව තහවුරු වෙයි

Published in පුවත්
Saturday, 23 January 2021 14:55

14 හැවිරිදි හැටන් ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිසුවෙකු පාසල් වේලාව තුළදී හසිදියේ සිහිසුන්ව ඇද වැටීම නිසා ඔහුව දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේනවා.

මෙම හේතුවෙන් සිසුවා ඉගෙනුම ලැබු පංති කාමරයේ සිටි සිසුන් 37 ක් සහ ගුරුවරු 14 දෙනෙක් ඇතුළු පිරිසක් නිරෝධායනයට යොමු කළ බවයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කර තිබේන්නේ. පසුව සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ පාසල් සිසුවාගේ මවට ද කොවිඩ් ආසාදනය වී ඇති බවයි.

අනතුරුව ආසාදිත සිසුවා ඉගෙනුම ලැබූ පාසල් පරිශ්‍රය විෂබීජහරණය කිරීමටද පියවර ගැනුණි.

Leave a comment

Gossip

පාස්කු කොමිසමේ වාර්තාව කැබිනට්ටුවට දුන්නේ කාගෙවත් බලපෑමකට නොවේ.

පාස්කු කොමිසමේ වාර්තාව කැබිනට්ටුවට දුන්නේ කාගෙවත් බලපෑමකට නොවේ.

පාස්කු කොමිසමේ වාර්තාව කැබිනට් මණ්ඩලයට සහ කථානායකවරයාට ලබාදුන්නේ විපක්ෂයෙන් හා කාදිනල් හිම...

රනිල් - සජිත් හමුවෙති...

රනිල් - සජිත් හමුවෙති...

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවීමක් සිදුව...

ජනපති කෙරෙහි ඇතැම් භික්ෂුන්ගේ විරෝධයට හේතුව කුමක්ද?

ජනපති කෙරෙහි ඇතැම් භික්ෂුන්ගේ විරෝධයට හේතුව කුමක්ද?

පසුගිය ජාතික නිදහස් දින උලෙළ හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රකාශයෙහි අවධාරණ කරනු ලැබු වැදගත් කර...

හරීන්ටත් සජිත්ගේ නායකත්වය ඇති වෙලා...රනිල්ට දුක කියලා

හරීන්ටත් සජිත්ගේ නායකත්වය ඇති වෙලා...රනිල්ට දුක කියලා

සමගි ජන බලවේගයේ ක්‍රියාශීලී මන්ත්‍රීවරයකු මෙන්ම එහි උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු...

Connet With Us