subash

subash

ඉදිරි මාස කිහිපය තුළ දේශීය වෙළෙඳපොළේ බිත්තරයක් රුපියල් 30 -35 අතර මුදලකට ලබා දිය හැකි වෙතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසයි.

තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin 2024 පෙබරවාරි මාසයේදී නිදහස් වෙළඳ ගිවිසුම (FTA) අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව Bangkok Post වාර්තා කරයි.

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ගමන් කළ ජීප්රිය වෙනත් මෝටර් රථයක ගැටි සිදු වු අනතුරින් පසු එම වාහනයේ ගමන් ගත් පිරිස ඇමැතිවරයාගේ වාහනයට පහරදී අලාභහානි කර ඇති බව වාර්තා වේ.

ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් තවදුරටත් පහත දමා තිබෙයි.

කොළඹ නගරය තුළ හඳුනාගත් අනාරක්ෂිත ගස් 200කට අධික සංඛ්‍යාවක් ඉදිරියේදී කපා ඉවත් කිරීමට සැලසුම් කර තිබේ.

චීනයෙන් මෙරටට ආනයනය කළ සොසේජස් ඇතුළු මස් නිෂ්පාදිත තොගයක ඌරු උණ වෛරසය අඩංගු බවට තහවුරු වී ඇති බව රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

නවතම ඇපල් ඔරලෝසු ආනයනය සඳහා පනවා තිබූ තහනම අමෙරිකාව විසින් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ප්‍රමාද වී තිබූ රස පරීක්ෂණ වාර්තා මාස හයක් ඇතුළත කඩිනමින් ලබාදෙන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

මෙවර අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම අද (29) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ජල බිල්පත් ගෙවීම 15% කින් පමණ පහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

Connet With Us