subash
කිලෝවක් රුපියල් 600 – 700ත් අතර මිලකින් ඉහළ ගිය ලොකු ලූනු මිල මේ වන විට රුපියල් 300 – 350ත් අතර මිලක් දක්වා පහත වැටී තිබේ.
2024 නව වර්ෂය සමරමින් කතරගම පුද බිම වන්දනාවට එන බැතිමතුන් වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිිර විසින් කිරිබත් දන්සලක් කතරගම දේවාලය පුදබිමේ දිි සිදු කර තිබෙයි.
ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරට රාජ්‍ය ආදායම රු. බිලියන 3115 ක්
ඉතිහාසයේ පළමු වරට මෙරට රාජ්‍ය ආදායම ලෙස රුපියල් කෝටි තුන්ලක්ෂ එකළොස්දහස් පන්සියයක (බිලියන 3115) මුදලක් ගත වූ 2023 වසරේදී උපයා ගැනීමට රජය සමත් ව ඇති බව වාර්තා වේ.
යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (31) අලුයම සිට අද (01) අලුයම 12.30 දක්වා සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 1,229දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
උදාවු නව වසර වෙනුවෙන් සමස්ත ජනතාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
අද (01)සිට 15% ක් වූ වැට් බද්ද 18% දක්වා ඉහළ යයි.
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ දමා තිබේ.
2023 ආර්ථික ප්රකෘතියේ වසරක්, 2024 ආර්ථික වර්ධනයේ වසරක්
අදින් අවසන් වන 2023 වසර, මධ්‍යස්ථ ආර්ථික වර්ධනයේ සලකුනු මධ්‍යයේ ආර්ථික ප්‍රකෘතිමත් සහ බාහිර මූල්‍ය වැඩිදියුණු වූ වසරකි. වසර අවසන් වන්නේ සාමාන්‍ය තත්ත්වයට පත්වීම සහ වර්ධනයේ අපේක්ෂාවන් සමඟ බවට සැකයක් නැත.
ඇල්ෆ්‍රඩ් දොරේඅප්පාගේ ඥාති පුත්‍ර පොලිස් ලොක්කා ලංකාවට ඇවිත්
1975 දී එල්ටීටීඊය විසින් ඝාතනය කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා නීතිඥයෙකු ද වූ යාපනයේ හිටපු නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පාගේ ඥාති පුත්‍රයෙකු වන ශ්‍රී ලංකාවේ උපන් නිශාන් දොරේඅප්පා (Nishan Duraiappah) ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටී.
ජාතික රෝහලේ අනපේක්ෂිත මරණයක් ! ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් දීලා ද?
කොළඹ ජාතික රෝහලෙන් අනපේක්ෂිත මරණයක් සිදු වී ඇති බව වාර්තා වේ.
