subash
ශ්‍රී ලංකා – ජපාන මිතුදම ශක්තිමත් කරමින් Sunichi Sushuki අනිද්දා ලංකාවට
ශ්‍රී ලංකා – ජපාන ඓතිහාසික මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් ජපාන මුදල් ඇමැති සුනිචි සුෂුකි නිල සංචාරයක් සඳහා එළැඹෙන 11 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
ෂෙයික් හසීනා අගමැති කළ බංග්ලාදේශ මහ මැතිවරණය සාධාරණ නැහැ - අමෙරිකාව කියයි
අගමැති ෂෙයික් හසීනාට පස්වන වරටත් බලයට පත්වීමට අවස්ථාව ලබාදුන් බංග්ලාදේශ මහ මැතිවරණය නිදහස් සහ සාධාරණ නොවන බව අමෙරිකාව පවසයි.
යුක්තියේ වැටලීම් අඛණ්ඩව -පැය 24ක් තුළ සැකකරුවන් 950ක් අත්අඩංගුවට
රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (08) සිට අද (09) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 950ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දුනීසියාවේ තලාවුඩ් (Talaud) දූපත් ආශ්‍රිතව අද (09) අලුයම ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ.
ජනපති දීමනා ඉහළ දැමුවත් රු.35,000 ක දීමනාවක් ඉල්ලා පරිපුරක වෛද්‍යවේදීන් අදත් වැඩ වර්ජනයක
රුපියල් 35,000ක දීමනාවක් ලබා දෙන්නැයි ඉල්ලමින් අද (09) පෙරවරු 8.00 සිට පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.
යටිතල පහසුකම් බැඳුම්කර (Infrastructure Bonds) නිකුත් කිරීම සහ ඒවා කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව (CSE) තුළ ලැයිස්තුගත කිරීම සඳහා අවශ්‍ය නියාමන රාමුවට, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ (SEC) අනුමැතිය හිමිව තිබේ.
තැපෑලෙන් ලබන ආදායමෙන් 54%ක් උපයන්නේ බස්නාහිර පළාතෙන් -බන්දුල
තැපැල් දෙපාර්තමේන්තුව ලබන ආදායමෙන් 54%ක් උපයන්නේ බස්නාහිර පළාතෙන් බවත්, ඊට සමගාමීව නැඟෙනහිර පළාතෙන් උපයන ආදායම ද 10%ක ඉලක්කයක් දක්වා වැඩි කළ යුතු බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
යුක්තිය මෙහෙයුම යටතේ අද උදෑසන 7න් අවසන් වූ පැය 24 තුළ සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 955දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙනත් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සමග එක්වීමත් සමග එම පක්ෂය තුළ අභ්‍යන්තර ගැටලු මතුවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
සිය රූමත් පෙම්වතිය සමඟ ඇතිවූ බහින්බස් වීමකින් අනතුරුව පෙම්වතා විසින් ඇය පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
