subash
මේ වසරේ බදු ආදායම රු. ට්‍රිලියන 2ක් කරගන්න අලුත් වැඩක්
බදු එකතු කරගැනීමේ පහසුව වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) ශ්‍රී ලංකාව තුළ ඊ-ඉන්වොයිස් ක්‍රමයක් (e-invoice system) හඳුන්වා දීමට යෝජනා කර ඇති අතර එමඟින් මෙම වසර තුළදී රුපියල් දී බිලියන 2,024 ක ආදායමක් ලැබීම අපේක්ෂා කරයි.
දැන් ලංකාව එළඹ තිබෙන්නේ මැතිවරණ වර්ෂයකටය. රටේ ඇතිවූ ගෙවුම් ශේෂ අර්බුදයත් සමඟ ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව ගැන ලොකු කථාබහක් රටේ ඇති වී තිබුණි. රටට අලුත් නායකයින්ගේ ද අලුත් දේශපාලන පක්ෂවල අවශ්‍යතාව ගැන ද කෙරෙන ලොකු සංවාද තිබුණි.
සමාජමාධ්‍ය කැලඹු මිනිස්සු පෙරැළි පෙරැළි වැන්ඳ අවලෝකිතේශ්වර ගේ පැටිකිරිය එළියට ! තමන්ගේම දුවටත් අතවර කරලා .
අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් දේශන පවත්වන මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය රටින් පිටවීම ඊයේ (12) තහනම් කළේය.
ජාතික ආරක්ෂාවට සෘජුවම හෝ වක්‍ර ආකාරයෙන් තර්ජනයක් විය හැකි ත්‍රස්තවාදි හා අන්තවාදි ක්‍රියාකාරකම්ම දැනුම්දීම සදහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇති 118 දුරකතන අංකයට ලබාගන්නා තොරතුරු පුළුල් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසයි.
පාරිභෝගික පැමිණිලි සඳහා සෑම දිස්ත්‍රික්කයකටම කමිටුවක්
පාරිභෝගික පැමිණිලි විමර්ශනය සඳහා දිස්ත්‍රික් මට්ටමින් කමිටු පිහිටුවා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
බදු අභියාචනයකට දුන් දෙවසරක කාලය මාස 6 දක්වා අඩු කිරීමට යෝජනා
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වෙත බදු අභියාචනයකට ලබාදී තිබු වසර 2ක කාලසීමාව මාස 6 දක්වා අඩු කිරීමට ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යෝජනා කර තිබේ.
අපචාර තුරන් කරන්න සියලුම මගී ප්‍රවාහන සේවා රථ තුළ CCTV පද්ධති
හිංසන හා අපචාර සිදුවීම් පිළිබඳ අවධානය යොමු කරමින් සියලුම මගී ප්‍රවාහන සේවා බස් රථ තුළ CCTV කැමරා පද්ධති සවි කිරීමට ද නියමිත බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසයි.
උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වලට වැසි තත්ත්වය අද (12) සිට අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විදුලි බිල අඩු කිරීමේ යෝජනා අද (12) දිනයේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත භාර දෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීකයින් රැසක් ආරම්භ කළ සංකේත වැඩ වර්ජන අද (12) අවසන් බව වාර්තා වේ.
