ජල විදුලි උත්පාදනය ඉහළ යාමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා පියවර ගන්නා බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත සඳහන් කළේ.
විදුලිබලාගාර ආශ්රිත ජලාශවල ධාරිතාව 96% ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
මේ අතර විදුලි බිල අඩු කිරීමත් සමග ජල බිල ද අඩු කරන බව ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඊයේ ප්‍රකාශ කළේ ය.
-P.M