subash
රාජ්‍ය ආයතන තිහකට වැඩි සංඛ්‍යාවක දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් නම් සඳහන්වී ඇති ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් 400 කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් කාලයක සිට නීතිය ක්‍රියාත්මකවී නැතැයි ජාතික විගණන කාර්යාල ආරංචි මාර්ගවලින් පැවසේ.
නිර්මාණාත්මක කර්මාන්තය සංවර්ධනයට “Creative Sri Lanka 2030” දියත් කෙරේ
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), Future Creations ආයතනය (TIFC) සහ London College of Fashion (UAL) සහ Chamber of Ethical Lifestyle Enterprises (CELE) ඇතුළු පාර්ශ්වකරුවන්ගේ සහයෝගීතාවයෙන් "Creative Sri Lanka 2030" ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන අපනයන සංවර්ධන මණ්ඩල ප්‍රධාන කාර්යාලයේ දී පසුගිය දා පැවැත්විණි.
මාලිමා බොරුව සහ ජවිපෙ කෙරැවාව - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
මාලිමා වෙස් මුහුණ පැළඳ ගත් ජනතා විමුක්ති පෙරමුණ, ගතවූ පනස් තුන් වසරක කාලය තිස්සේ රටේ බලය ඇල්ලීමට යොදා ගත් උද්යෝග පාඨ හා ක්‍රියාකාරකම් රටේ පවත්නා දේශපාලනික හා සාමාජික අපේක්ෂාවන්ට පටහැනි විය.
එක්ව නංවන රටක් - සතුටු පිරුණු දැයක්' තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී 'සර්ව ජන බලය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) පිහිටුවනු ලැබීය.
ජනපති ආර්ථිකය ගොඩනැඟූ හැටි පසුගියදා අනුර කුමාර මතක් කළා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැල් පාලමෙන් ජනතාව එතෙර කල හැටි සහ ආර්ථිකය ගොඩනැඟූ හැටි පසුගියදා අනුර කුමාර මහතා මතක් කළා යැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර, අධිනීතිඥ නවින් දිසානායක පැවැසුවේය.
මාතර වැලිගම බටවල පාතේගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය අසල වෙඩිතැබිමක් සිදුකර තිබේ.
ගාසා තීරයේ රෆා ප්‍රදේශයේ සරණාගත කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් මේ වනවිට පුද්ගලයන් 35 දෙනෙකු මියගොස් සිය ගණනක් තුවාල ලබා ඇති බව විදසේ වාර්තා පවසයි.
බස්නාහිර මෙන් උසස් සෞඛ්‍ය සේවාවක් සහිත පළාතක් ලෙස උතුරු පළාතේ සෞඛ්‍ය සේවාවද දියුණු කරනවා – ජනපති
උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව උසස් තත්ත්වයකට ගෙන ඒම වෙනුවෙන් 2017 වසරේ අග්‍රාමාත්‍යවරයා ලෙස ආරම්භ කළ ව්‍යාපෘති ජනාධිපතිවරයා ලෙස අද ජනතා අයිතියට පත් කර දීමට හැකි වීම පිළිබඳ සතුටු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ගංඟා කිහිපයක ජල මට්ටම් තරමක් පහළ යමින් -තවත් ගංගා කිහිපයක අවදානම තවදුරටත්
බස්නාහිර සහ සබරගමුව පළාත් වලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයටත් මිලිමීටර 75 ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .
රිමල් සුළි කුණාටුවේ බලපෑම තවදුරටත් -ධිවරයින්ට යාත්‍රා කිරීමෙන් වළකින්නැයි දැනුම්දෙයි
නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති රිමල් සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් වී බංග්ලාදේශය දෙසට ගමන් කර තිබේ.
