subash
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල, ජාතික රෝහලක් ලෙස උසස් කෙරේ
කරාපිටිය ශික්ෂණ රෝහල, ජාතික රෝහලක් ලෙස කාණ්ඩ ගත කරමින් ගාල්ල ජාතික රෝහල ලෙස නම් කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
ෆොන්සේකා පොතක් පෙරළගෙන ජනාධිපතිවරණයට තරග කිරීමට තීරණය කරයි
හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයකු ලෙස තරග කිරීමට තීරණය කර ඇති බව ඩේලි මිරර් පුවත් පත වාර්තා කරයි.
රාජ්‍ය ගෞරව මැද ඉරාන ජනාධිපතිගේ අවසන් කටයුතු අද සිදු කරයි
හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසිගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව මැද අද (23) ඔහුගේ උපන් බිම වන මෂ්ෂාද් නුවරදී එරට අාධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය.
තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
හෙටට (23) යෙදෙන උතුම් වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමීමට පියවර ගෙන තිබේ.
Ibrahim Raisi කියන්නේ ''ටෙහෙරානයේ අලුගෝසුවා'' ද ???
ඉරානයේ හිටපු ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි ගැන ඔබ නොදත් තොරතුරු රැසක්
දිවයින පුරා දන්සල් 4726ක් ! වෙසක් සමයේදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලකුත්
එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා දන්සල් 4726ක් පැවැත්වෙන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පැවසීය.
එළඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.
සජිත්ට කිසි දැක්මක් නැහැ - රනිලුයි සජිතුයි කියන්නේ අහසයි පොළවයි වගේ ! මුල්කිරිගල සජබ සංවිධායක එජාපට එක්වෙමින් කියයි
මුල්කිරිගල ආසනයේ සජබ සංවිධායක නිමල් ෆ්‍රැන්සිස්කෝ නැවතත් එජාප සාමාජිකත්වය ලබා ගත්තේය.
