News Items (18842)
නැව ගිනි ගැනීම හේතුවෙන් මුහුදු ජලයට විවිධ රසායනික දව්‍ය එකතු වීමේ බලපෑමක් මත මෙරට ලුනු නිෂ්පාදනයට එය කිසිම බාධාවක් නොවන බවත්, රටේ ලුනු හිඟයක් කිසිවටක ඇති නොවන බවට සහතිකයක් ලබා දිය හැකි බව හම්බන්තොට ලංකා ලුනු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහතා ප්‍රකාශ කර ඇත.
වාතය හරහා වඩාත් වේගයෙන් පැතිරෙන, වඩාත් භයානක අලුත් කොරෝනා වයිරස ප්‍රභේදයක් වියට්නාමයෙන් වාර්තා වෙනවා .
ජුනි මාසයේ දෙවැනි සතිය වනවිට කොවිඩ් රෝගීන්ගේ සැබෑ අඩුවීමක් දැක ගත හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.
තහනම් කලාප හැර සෙසු ප්‍රදේශවල ධීවර කටයුතු සඳහා හෙට සිට අවස්ථාව !
මීගමුව, මාඔයේ සිට පානදුර දක්වා තහනම් කළ කලාපයේ හැර සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු සඳහා හෙට (01) සිට ධීවරයින්ට අවසර ලබා දෙන බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.
ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ අපද්‍රව්‍ය මුහුදට එකතු වීම නිසා එම ප්‍රදේශවල ධීවර කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබුණි.
-පංචාලි අබේසේකර
ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට පැමිණිමේ තහනම තව දුරටත් දීර්ඝ කෙරේ !
ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට පැමිණෙන පුද්ගලයින් සඳහා මැයි 30 වනදා තෙක් පනවා තිබූ තහනම, ජුනි 21 වනදා තෙක් දීර්ඝ කිරීමට ඉතාලි බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
පිළිකා වර්ග සඳහා ප්‍රතිකාර කිරීමට අත්‍යාවශ්‍ය ‘බෙවසිසුමැබ්’ නමැති එන්නත් 16000ක් මෙරටට කඩිනමින් ගෙන ඒමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනිමින් සිටි.
දැනට පනවා ඇති සංචරණ සහ අනෙකුත් සීමා කොවිඩ් රෝගය පාලනය කළ හැකි මට්ටමකට පැමිණෙන තෙක් තවදුරටත් පවත්වාගෙන යන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය යෝජනා කර සිටියි.
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත් කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (31) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.
ඒ අනුව අද දිනයේ එන්නත් කරණ සිදුවන මධ්‍යස්ථාන පහතින්,

කොවිඩ් 19 වසංගතය මෙරට පැතිරයාම ආරම්භ වූ දින සිට සමස්ත ජනතාව වෙනුවෙන්ම කැපවී කටයුතු කළ වෛද්‍යවරු, හෙදියන්, පර්යේෂකයන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කනිෂ්ඨ කාර්යමණ්ඩල මෙන්ම ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු ග්‍රාම නිලධාරීන්ට ද මුලින්ම මාගේ විශේෂ ස්තූතිය පුද කරනවා.
මේ දිනවල සමාජ මාධ්‍ය වල ලැව් ගින්නක් සේ පතිර යමින් තිබෙන්නේ කොරෝනා වෛරසය පාලනය කිරීම වෙනුවෙන් චීනයේ ඖෂධ නිශ්පාදන ආයතනයක් විසින් නිපදවනු ලැබූ සයිනොෆාම් එන්නත මෙරටට මිළදී ගැනීමේදී එක් එන්නතකින් ඩෝලර් 5 ක යටි මඩි ගසා ගැනීමට මෙරට පාලකයන් කටයුතු කර ඇති බවය.
