බද්දේගම සමිත හිමි අභාවප්‍රාප්ත වේ !

Published in පුවත්
Sunday, 30 May 2021 08:41

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ බද්දේගම ප්‍රාදේශිය සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් අද අළුයම අභාවප්‍රාප්ත විය .

කොරෝනා අසාදනය වී ගාල්ල කරාපිටිය දැඩිසත්කාර ඒකකයේ සමිත හිමියන් ප්‍රතිකාර ලබමින් සිටි ඇත. උන්වහන්සේ නිව්මෝනියා තත්වයෙන් පෙලුන බවයි සදහන් වන්නේ.

පසුගිය දිනෙක කොරෝනා රෝගයවැළඳී මියගිය අයෙකුගේ අවමගුල් චාරිත්‍ර සඳහා සමිත හිමියන් සහභාගී වී ඇති අතර පසුව රෝග ලක්ෂණ පෙන්නුම් කල බවත් දිගින් දිගටම කොරෝනා රෝය වැලඳුණු අයගේ පවුල්වලට උන්වහන්සේ උපකාර කර තිබෙන බවත් වාර්තා වී ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us