ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට පැමිණිමේ තහනම තව දුරටත් දීර්ඝ කෙරේ !

Published in පුවත්
Monday, 31 May 2021 12:06

ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට පැමිණෙන පුද්ගලයින් සඳහා මැයි 30 වනදා තෙක් පනවා තිබූ තහනම, ජුනි 21 වනදා තෙක් දීර්ඝ කිරීමට ඉතාලි බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

එම සංචාරක තහනම ඉන්දීය සහ බංග්ලාදේශ වැසියන් සඳහා ද බලපැවැත්වේන බවයි වාර්තා වෙන්නේ.

මේ දිනවල ඉන්දියාවේ පැතිරයන B.1.617 කොරෝනා වෛරස් ප්‍රභේදය තම රටට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඔවුන් එම පියවර ගෙන ඇති බවත් නමුත් එම තාවකාලික තහනම ඉතාලි ජාතිකයින් සඳහා අදාළ නොවන බවද විදෙස් මාධ්‍ය පවසයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us