News Items (18842)
රටේ ආහාර හිඟයක් ඇති වීම විපක්ෂයේ බොරුවක් - කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්
ලබන වසරේදී රටේ ආහාර හිඟයක් ඇති වීමට ප්‍රායෝගිකව කිසිදු ඉඩක් නැතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ඊයේ (28) ප්‍රකාශ කළේය.
බංකොලොත් වෙන්න ගිය රට යළි සංවර්ධන මාවතට..විපක්ෂය හබක් !
කොවිඩ් 19 තත්වය නිසා විදේශ විනිමය අහිමි වීමේ අර්බුදය යම් පමණකින් විසඳාගැනීමට රජය සමත්ව තිබේ. ඒ චීනය සමඟ කළ සාකච්ඡාවලින් අනතුරුව චීනය සමඟ වන විදේශ විනිමය හුවමාරු ක්‍රමය යටතේ ඩොලර් බිලියන 1.5 ක මුදලක් මෙරටට ලබාදීම සිදුවන බැවිනි.
මධ්‍යම,ඌව සහ නැගෙනහිර පළාත් තුන යා කෙරෙන පේරාදෙණිය - බදුල්ල - චෙන්කලාඩි ( A005 ) මාර්ගය දිගින් කි.මි 275ක් වේ. මෙම මාර්ගයේ බිබිල සිට චෙන්කලාඩි දක්වා කි.මි 86.7 ක මාර්ග කොටස පුලුල් කොට සංවර්ධනය කර ජනතා අයිතියට පත් කිරීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් 28-12-2021 වන අද දින සිදු කෙරිණි .
ඉදිරි වසර තුන තුළ ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු සියලු වගකීම් ඉටුකරනවා -ජනපති
හරිත කෘෂිකර්මාන්තයක් සඳහා තමන් ආරම්භ කළ වැඩපිළිවෙළට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අවශ්‍ය සහාය නොලැබුණු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
මිනිස් ලෝකයේ දැනුමේ ප්‍රමාණය දිනෙන් දින වේගයෙන් ඉහළ යනවා. ඒ දැනුම විසින් අලුත් අලුත් දේ ලෝකයට ලබා දෙමින් තියෙනවා.
කාති උසාවි තහනම් කරන්නැයි මුස්ලිම් පාර්ශවයෙනුත් ඉල්ලීම් !
කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ කරන ලෙස හිටපු මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයෙකු වූ මොහොමඩ් සුබයිර් මහතා එක රටක් එක නීතියක් සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් කර තිබේ.
විදේශගත ශ්‍රමිකයන් මෙරටට රැගෙන එන විදේශ විනිමය (ප්‍රේෂණ) සඳහා ලබාදෙන රුපියල් 10ක දිරි දීමනාව ලබන වසරේ (2022) ජනවාරි 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
රාජ්‍ය නිලධාරීන් සඳහා ලබන වර්ෂයට (2022) අදාළව රුපියල් 4,000කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබේ.
මෙරට ආර්ථිකයට විශාල සවියක් වී තිබූ සංචාරක කර්මාන්තයට පහුගිය අවුරුදු කිහිපයේ දී විවිධ බාධක එල්ල වුණා.
ග්‍රාම සංවර්ධනයේ දැවැන්තම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි
ලබන වසර සඳහා වන අය වැය යෝජනා ලෙස ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් දැවැන්ත ආයෝජනයක් කිරීමට යෝජනා සම්මත වූ අතර ඒ අනුව ලබන වසරේ ග්‍රාම සංවර්ධනය ඉලක්ක කරමින් රුපියල් කෝටි 8,500ක් (මිලියන 85,000ක්) වැය කිරීමට රජය සැලසුම් කර තිබේ.
