තරුණ කෘෂි ව්‍යව­සා­ය­කත්ව ගම්මාන පිහි­ටු­වීමේ සතිය අද (01) සිට මේ මස 07 වැනි දින දක්වා ක්‍රියා­ත්මක වේ.

බොරු කයි­වා­රු­ව­ලින් ඡන්ද දිනිය හැකි වුවත් රටක් පාල­නය කළ නොහැකි බව හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමු­ණු­ගම පවසා සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණ­කෙ­ළිය ලෙසින් සැල­කෙන ලංකා ප්‍රිමි­යර් ලීග් විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලිය අද පස්වරු 7ට ආරම්භ වේ

මහි­යං­ග­ණයේ ඇති සුදු තිරි­වාණා ගල් නිධි­යක් කුලි­යට ගෙන චීන සමා­ග­ම­කට බදු­දෙන බව පවසා භික්ෂූ­වක නොමඟ යව­මින් රුපි­යල් ලක්ෂ 27කට ආසන්න මුද­ලක් වංචා කිරීම සම්බ­න්ධ­යෙන් භික්ෂූ­ව­කට සහ භෞත චිකි­ත්ස­ක­ව­ර­ය­කුට එරෙ­හිව ලද පැමි­ණි­ල්ලක් මත කළු­තර විශේෂ අප­රාධ විම­ර්ශන ඒක­කය පරී­ක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම වසර සඳහා විදෙස් සංචාරකයින් මිලියනයක් පැමිණිමේ ඉලක්කය 2024 ජුනි මාසයේ 29 වන දා වන විට සපුරාගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (

SLTDA) පවසයි.

අවස්ථා 4කදී අභියාචනා ඉදිරිපත් කරමින් බදු නොගෙවා සිටීමට ලබා දී තිබූ වසර 30ක කාලය වසර 2ක් දක්වා අඩු කිරීමට ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයෙහි සුවිශේෂී චරිතයක් වූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු සහ හිටපු විපක්ෂ නායකවරයෙකු වූ ආර්. සම්බන්ධන් ජූනි 30 වන දා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් මූල්‍ය ආයතනවලට ලක්ෂ තිහක දඩ මුදල් පනවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

සේවා ව්‍යවස්ථාවක් ඇතුළු සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද (01) දිනයේ තීරණාත්මක සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව රජයේ ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Connet With Us