ජවිපෙ, ජාතික ජන බලවේගයට සම්බන්ධ වෘත්තිය සමිති කැඳවුම්කරු වසන්ත සමරසිංහ හා පිරිසක් ව්‍යාජ බදු ඔප්පුවක් මගින් ගොඩනැගිල්ලක් අත්පත් කර ගැනීමට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇත.

ඇල්පිටියේදී මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) දීපාල් රොෂාන් කුමාර ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි තුවක්කුකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

ආර්ථික අර්බුද ලංකාව ගිලගෙන සිටින විට විපක්ෂයේ මහත්වරු මේ රට බාර ගැනීමට කැමැති වූයේ නැත. අර්බුදය විසඳා ගැනීමට තමන් සතුව විසඳුම් කිසිවක් නොමැති තත්වයන් තුළ මේ විපක්ෂ ගොබිලන් රට බාර ගැනීමට බිය විය.

2024 දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ තීරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහාය පළ කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කවුරු මොනවා කීවත්, නොවැම්බර් පැවැත්වෙන ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බවත්, තමන් කිසිම අවස්ථාවක ජනපති සටනින් ඉවත් නොවන බවත් ඇමෙරිකන් ජනාධිපති 81 හැවිරිදි ජෝ බයිඩන් අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ණයහිමියන් අතර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන කොන්දේසි සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තිබේ.

වහලය මත සවි කරන සූර්ය පැනල සහ අනෙකුත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් සිදු කරන ගෙවීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

Connet With Us