බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ආර්. සම්බන්ධන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කදිරවේලු සම්මුගම් කුගදාසන් නම්කර තිබේ.

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත්ව ගොස් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ  පැවසීය.

IOC සමාගම විසින් අද (02) ඔක්ටේන් 100 පෙට්‍රල් වෙළෙඳපොළට නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර තිබේ.

නේටෝ සංවිධානය තම රටේ අවශ්‍යතා සහ ආරක්ෂාව බරපතල ලෙස අභියෝගයට ලක් කර ඇති බව චීනය පවසනවා.

පානිය ජලය සපයා ගැනීම සඳහා, යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට වැසි ජලය රැස්කර ගැනීමේ ටැංකි ඉදිකිරීමට ඉන්දියාව ඉදිරිපත්වී තිබෙන බව වාර්තාවේ.

පාර්ලිමේන්තු සභාවාරයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කල පැනයක් හමුවේ ජනාධිපතිවරයා  එම පැනයට පිළිතුරක් ඉදිරිපත් කර තිබේ.

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ කාන්තාවන් ආර්ථික වශයෙන් සවි බල ගැන්වීම වන යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

පර්යේෂණ සහ සංවර්ධනය සම්බන්ධයෙන් මෙච්චර කාලයකට ජවිපෙ අත්දැකීම වූයේ ගල්කටස් තුවක්කු, පැට්‍රල් බෝම්බ, කළගෙඩි බෝම්බ, ට්‍රාන්ස්පෝමර පිපිරවීම සම්බන්ධ ක්‍රමවේදයන් යනාදියය. ඒ හැර විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ, නව නිපැයුම් වෙනුවෙන් ජවිපෙ කළ දෙයක් නැත. සංවර්ධනය කළ දෙයක් ද නැත.

බස්නාහිර සහ උතුරු පළාත්වල ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක් යළි වර්ධනය වෙමින් පවතින බව වාර්තාවේ. 

Connet With Us