විදුලි බිල අඩුවීම එළැඹෙන 16 වැනිදා සිට

Published in පුවත්
Tuesday, 02 July 2024 12:28

විදුලි බිල අඩුවීම එළැඹෙන 16 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මංජුල ප්‍රනාන්දු පවසා සිටියි.

විදුලි ගාස්තු අඩු කිරීම පිළිබඳ අවසන් තීරණය 15 වැනිදා ප්‍රකාශයට පත් කරන බව ද සභාපතිවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් ලිඛිත මහජන අදහස් විමිසිම ලබන 08 වැනිදා දක්වා සිදු කරනු ඇති අතර පසුදින (09) වාචික අදහස් විමසීම ද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිදු කරනු ලබයි.

එමෙන්ම වාචික අදහස් විමසීමට කලින් ලියාපදිංචි විය යුතු අතර 0770126246 දුරකථන අංකයට කතා කර ලියාපදිංචි විය හැකි බව කොමිසම සඳහන් කරයි.

විදුලි බිල අඩු කිරීම පිළිබඳව විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යොමු කෙරුණු යෝජනා

0-30 අතර ඒකකයක් රුපියල් 2කින්,

30-60අතර ඒකකයක් රුපියල් 11කින්,

60-90 අතර ඒකකයක් රුපියල් 12කින්,

90-120 අතර ඒකකයක් රුපියල් 20කින් අඩු කිරීමට.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us