බස්නාහිරට සහ උතුරට යළිත් ඩෙංගු අවධානමක්

Published in පුවත්
Tuesday, 02 July 2024 12:46

බස්නාහිර සහ උතුරු පළාත්වල ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක් යළි වර්ධනය වෙමින් පවතින බව වාර්තාවේ. 

ඒ අනුව ජූනි මාසය දක්වා වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව දහය දක්වා ඉහළ ගිය බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය ඊයේ (01 වැනිදා) සඳහන් කළේය.

මෙම වසරේ ජූනි මාසය දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව විසිඅටදහස් දෙසියතිස් නවයක් (28239)ක් බවත්  ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6344ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3974ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2820ක් වශයෙන් රෝගීන් වාර්තාවී තිබේන බව එම ඒකකය විසින් පවසා තිබේ. 

තවද වාර්තා වූ සමස්ත රෝගීන්ගෙන් සියයට තිස්හතයි දශම නවයක් (37.9%)ක් හෙවත් රෝගීන් 10712ක් බස්නාහිර පළාතෙන් වාර්තා වූ බවත් රෝගීන් 4512 දෙනකු උතුරු පළාතෙන් වාර්තා වූ බවත් කී ජාතික ඩෙංගු මර්ධන ඒකකය ඩෙංගු පැතිරයාමේ අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ගණන 13 සිට 15ක් දක්වා වැඩි වී ඇති බව ද සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us