බස්නාහිරට සහ උතුරට යළිත් ඩෙංගු අවධානමක්

Published in පුවත්
Tuesday, 02 July 2024 12:46

බස්නාහිර සහ උතුරු පළාත්වල ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක් යළි වර්ධනය වෙමින් පවතින බව වාර්තාවේ. 

ඒ අනුව ජූනි මාසය දක්වා වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව දහය දක්වා ඉහළ ගිය බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය ඊයේ (01 වැනිදා) සඳහන් කළේය.

මෙම වසරේ ජූනි මාසය දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව විසිඅටදහස් දෙසියතිස් නවයක් (28239)ක් බවත්  ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6344ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3974ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2820ක් වශයෙන් රෝගීන් වාර්තාවී තිබේන බව එම ඒකකය විසින් පවසා තිබේ. 

තවද වාර්තා වූ සමස්ත රෝගීන්ගෙන් සියයට තිස්හතයි දශම නවයක් (37.9%)ක් හෙවත් රෝගීන් 10712ක් බස්නාහිර පළාතෙන් වාර්තා වූ බවත් රෝගීන් 4512 දෙනකු උතුරු පළාතෙන් වාර්තා වූ බවත් කී ජාතික ඩෙංගු මර්ධන ඒකකය ඩෙංගු පැතිරයාමේ අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ගණන 13 සිට 15ක් දක්වා වැඩි වී ඇති බව ද සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us