ලෝකයේ ජීවය බිහිවූ දා ඉඳන් සෑම ජීවියෙකුගේම නොනැසී පැවැත්ම සඳහා අවශ්‍ය මූලිකම අවශ්‍යතාවයන්ගෙන් එකක් වන්නේ ආහාර. එතැනදී අනෙක් ජීවීන්ට වඩා සංකීර්ණ ආහාර රටාවක් හිමි මිනිසාට ආහාර නිෂ්පාදනයත්, සපයාගැනීමත් වෙනුවෙන් වැඩි අරගලයක් කරන්න සිදුවෙලා තියෙනවා. කොහොම වුණත් මේ ආහාර ක්‍රියාවලිය ලෝකයේ හැම තැනකටම එකම විදිහට පවතින්නේ නැහැ. සමස්තයක් විදිහට ආහාර හිඟතාව අද ලෝකයේ මූලිකම අර්බුදයක් බවට පත්වෙලා තියෙනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ගිවිසුම් දෙක අනුමත කිරීම සඳහාවූ යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.

“ණය ප්‍රතිව්‍යුහගතකරණය හා වත්මන් ආර්ථික ප්‍රවණතා” මැයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා විසින් මෙම සාකච්ඡාව මෙහෙයවනු ලැබිය.

බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකයක් (TIN) ලබා ගත් පුද්ගලයන්ට බදු ගෙවන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ලිපි හෝ කෙටි පණිවිඩ ලැබුණ ද තමන් මාසික ආදායම රුපියල් ලක්ෂයේ සීමාව ඉක්මවා නොමැති නම් ඒ බව ලිඛිතව දැනුම්දීමෙන් බදු ගෙවීමෙන් වැලකී සිටිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඇතුළු පවුලේ 6 දෙනෙකුගේ ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු මාස 3කට අත්හිටුවීමට අධිකරණය අද (05) නියෝග කළේය.

චීන විද්‍යුත් වාහන සඳහා බදු ඉහළ දැමීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අප රටේ මෙතෙක් වාර්තා වී ඇති වැඩිම කුකුළු මස් නිෂ්පාදනය 2024 වසරේ මේ වනවිට වාර්තා කර ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වාර්තාවක් මගින් ඉදිරිපත් කර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

ඉරාන ජනාධිපතිවරණයේ දෙවැනි වටය අද (5) පැවැත්වෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

අකුරණ නගරයේ අවන්හලක ඇති වූ ගින්නක් හේතුවෙන් මහනුවර - මාතලේ මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.

කොළඹ වරාය හරිත වරා­යක් බවට පරි­ව­ර්ත­නය කිරී­මට රජය සැල­සුම් කර තිබේ.

Connet With Us