ඒ, අනුව අර්තාපල් අල (චීනයෙන් ආනයනය කරන ලද), රතු පරිප්පු සහ සුදු සීනි මිල මෙලෙස අඩු කර ඇත.
මිල පහත දමන ලද එම අත්‍යාවශ්‍ය භාණ්ඩවල ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිභෝගිකයින්ට අද සිට ලබා ගත හැකි බව ලංකා සතොස ආයතනය පැවසීය.
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය කටයුතු කර තිබේ.
ඒ, අනුව අර්තාපල් අල (චීනයෙන් ආනයනය කරන ලද), රතු පරිප්පු සහ සුදු සීනි මිල මෙලෙස අඩු කර ඇත.
මිල පහත දමන ලද එම අත්‍යාවශ්‍ය භාණ්ඩවල ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිභෝගිකයින්ට අද සිට ලබා ගත හැකි බව ලංකා සතොස ආයතනය පැවසීය.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.