News Items (18842)
රටේ ජනතාව නියඟයෙන් පීඩා විඳිද්දී ජීවත් වීමට නොහැකිව දරුවන් සමග සිය දිවි නසා ගනිද්දී රාජපක්ෂ රෙජීමයේ පියරු බබ්බුන්ගේ අයිස් බකට් සෙල්ලම ''මෝඩ චූන්'' එකක් යැයි මංගල සමරවීර මන්ත්‍රීවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ෆේස්බුක් මගින් හඳුනාගත් පාසල් සිසුවියක පැහැරගෙන ගොස් දූෂණය කර නිරුවත් ඡායාරූප ගත් බවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ තරුණයකු ඊයේ (25) ඇප නියමව අධිකරණ භූමියෙන් පිටත්ව යන විට සිසුවියගේ පියා විසින් අලුත්කඩේ රථවාහන අධිකරණය ආසන්නයේදී එම සැකකාර තරුණයාගේ පියාට පිහියකින් ඇන ඝාතනය කොට තරුණයාවත් ඔහුගේ සොහොයුරියවත් ඝාතනය කිරීමට උත්සාහකර තිබේ.
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහි වත්කම් බැරකම් නඩුවලට අදාළ ජාතික සංවර්ධන බැංකුවේ (එන්. ඩී. බී.) ප්‍රශ්න ගත ගිණුම්වල පරිගණක දත්ත පරීක්‍ෂා කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා ඊයේ (25 දා) අවසර ලබා දුන්නේය.
ගණිකා නීතිය මෙරට නීතිගත කරන ලෙස විදේශ රටවලින් යැපෙන ජාත්‍යන්තර සංවිධාන බලපෑම් කරන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.
තරුණ බව අාරක්ෂා කර ගැනීම සඳහා බම්බලපිටියේ ඇති වෛද්‍ය නිමල් ගමගේ ගේ රූපලාවණ්‍ය මධ්‍යස්ථානයෙන් එන්නතක් ලබා ගත් බව කියන තවත් කාන්තාවක් රෝගාතුර වී ලන්ඩනයේ රෝහලක නේවාසික ප‍්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
ශ්‍රී ලංකාවට අාවේනික උණ හපුළුවකු අනුරාධපුරයේ කුරුන්දම්කුලමේ දී සොයාගත් එම් ඩී හර්ෂණ රුවන් චාමර එම සතා පණ්ඩුලගම වනජීවී කාර්යාලයයට බාර දුන්නේය.
ශබ්ද තරංග භාවිතයෙන් ජංගම දුරකථන වල බැටරි ආරෝපණය කරවිය හැකි ක‍්‍රමයක් සම්බන්ධ නොකියා සමාගමේ හා බි‍්‍රතාන්‍යයේ ක්වීන් මේරි සරසවියේ පර්යේෂකයෝ පර්යේෂණ කරමින් සිටිති.
වාරියපොල බස් නැවතුම්පොලේදී තරුණියකගෙන් දරුණු ලෙස ප‍්‍රහාරයට ලක් වූ 30 හැවිරිදි රොබට් දාසන්ලාගේ චන්ද්‍රකුමාර හෙවත් සෙල්වාගේ පවුලේ තත්වය වඩාත් බරපතල වී ඇතැයි වාර්තා වේ.
























Party with the UK’s finest female collective – High on Heels and all the hottest DJ’s Sri Lanka has to offer – Dhanushka, Jayy Vibes, KC Grey, Wendell and Yazz,
පාකිස්ථානය බිහිවන්නේ 1947 අගොස්තු 14 වැනි දා ය. එහෙත් සටෑන්ඩර්ඩ් චාරඩඩ් බැංකුව (Standard Chartered Bank) අවුරුදු 150 ක් පාකිස්තානයේ තිබූ බව පවසයි.
