News Items (18842)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ජවිපෙන් පැමිණිල්ලක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිල්ලක් භාරදීම අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් සිදු කරන බව වාර්තාවේ.
මහ ඡන්දයට පෙර ශ්‍රි ලනීපයේ සුද්දයක්. රාජිතට දුමින්දට ලොකු පුටු
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත විධායක කාරක සභාවේ සහ සමස්ත ලංකා කාරක සභා රැස්වීම්වලදී ශ්‍රීලනිප ප්‍රධාන තනතුරුවල සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිතය.
ජෙනරාල්ට මන්ත්‍රී ධුරය යළි ලබාදීමට තවම පොටක් පෑදුනේ නෑ
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා තම ප්‍රජා අයිතිය අහිමිවීමට පෙර ඔහු විසින් දරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය යළි දැරිය හැකිද යන්න පිළිබඳව මැතිවරණ දෙපාර්තමේන්තුවේ නීති අංශය කරුණු සළකා බලමින් සිටින බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
මොහාන් පීරිස්ගේ කැරැට්ටුව අද පාර්ලිමේන්තුවේ රඟදෙයි
අගවිනිසුරු ධුරයෙන් මොහාන් පීරිස් මහතා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (02 දා) සවස 1.00 ට පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වේ.
රාජපක්ෂගේ පෙරේත ආර්ථිකය ආරක්ෂා කළ හතරවරම් දෙවිවරු ගැන රනිල් හෙළි කරයි
'තමන්ට සහය දුන් ජනතාවට, දුක් විඳින ජනතාවට සහන නොදීම පෙරේතකමයි. රාජපක්‍ෂ රෙජිමයේ ආර්ථිකය හරිම පෙරේත ආර්ථිකයක්. එම ආර්ථිකයේ කපුවයි, කට්‌ටඬියයි වන්නේ පී. බී. ජයසුන්දරයි, අජිත් නිවාඩ් කබ්රාලුයි.
දකුණු ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිෂ්වාල් මහත්මිය අද (2) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
එක් පැත්තක හිටපු අගමැති ඩි. එස්. සේනානායක මහතාගේ පින්තුරයකි. අනෙක් පසින් හිටපු අගමැති බණ්ඩාරනායක මහතාගේ පින්තූරයකි. රටේ කාලයෙන් විනාඩි 90 ක් පුරා, රට ගැන කතා කිරීමට ජනතාව ඉදිරියේ වාඩි වූ දෙදෙනෙකි. නව දේශපාලන පිටුවක පෙරවදනක්ද? පැරණි අප්‍රසන්න දේශපාලනයේ හමුවන ගුණ ගී වැයීමක්ද? නමුත්, එක් කාරණයක් පැහැදිලිය.
Photographer : Madhura Chinthana
Model : Navodya Dilrukshani












අලුත් පක්ෂයක් හදන්න පිස්සුද ? විමල්-වාසු-දිනේෂ් තුන් කට්ටුව මහින්දගෙන් අහගනී
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර නාමයෝජන ලබා ගැනීමට නොහැකිව සිටින දේශපාලන පක්ෂ නියෝජිතයන් එකතු කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් නව පක්ෂයක් ගොඩ නැගීමට ගත් අවසන් උත්සහයත් අද අසාර්ථක වී තිබේ.
උපුල් ශාන්ත සන්නස්ගල මහත්මය හරිම වාසනාවන්තයි! මොකද ශ්‍රී ලංකාවේ හය වන විධායක ජනාධිපතිවරයා දිව්රුම් දුන්ට පස්සෙ එතුමා රුපවාහිනී මාධ්‍යයක් සමග කළ පළමු සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්න සන්නස්ගල මහත්මයට ලැබීම නිසා. සාකච්ඡාවත් හොඳයි. ඒක නිකම් නිකං වාචාල සාකච්ඡාවකට සීමා නොකර යම් සෞන්දර්යාත්මක අගයකුත් එකතු කරල තිබුණා.
