News Items (18842)
යුද්ධය ගැන පරීක්‍ෂණ පැවැත්විය යුත්තේ තව අවුරුදු 30 කින් - දයාන්ගේ අලුත් මතය
දේශ සීමා උල්ලංඝණය නොකර රට තුළ සිවිල් යුද්ධයක් ජයග්‍රහණය කිරීමෙන් පසු ඉතා කෙටි කාලයක් තුළ ඒ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම ලෝකයේ කිසිදු රටක සිදු නොවන්නක් බව ආචාර්ය දයාන් ජයතිලක මහතා මහතා පවසයි.
ජීවන වියදම් පිළිබද කැබිනට් අනුකාරක සභාව නැවත ස්ථාපිත කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.
චීන ජනපතිගේ විශේෂ නියෝජිතයා අගමැති හමුවෙයි(ඡායාරූප)
'අපි වෙනුවෙන් අපි' ගිණුමේ මුදල් විදේශ ගිණුම් 4 කට මාරු කරලා
පසුගිය රජය සමයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති 'අපි වෙනුවෙන් අපි' ගිණුමේ මුදල් පසුගිය දෙසැම්බර් මස විදේශයන්හි ඇති ගිණුම් හතරකට යැවීම පිළිබඳව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ විශේෂ විමර්ශනයක් රජය ආරම්භ කර ඇතැයි පැවසේ.
Sound of Heart සංවිධානය වජිර ළමා නිවාසයට පැමිණියා. එදින දවස පුරාම Sound of Heart සංවිධානයේ පිරිස වජිර ළමා නිවාසයේ කුඩා දරුවන් සමඟ විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙමින් සතුට බෙදාගන්න අමතක කළේ නෑ. මිට අමතරව කලාකරුවන් රැසක්ද මේ සඳහා සම්බන්ධ වී සිටීම විශේෂත්වයක්.
Photo Credit - Gayani Batz Media Crew


































හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරණතුංග ගම්පහ දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට අවතීර්ණ වීමට නියමිතය. බොහෝ දුරට ලබන 8දා ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට උපහාර පිදීමේ රැළියට ඔහු සහභාගිවනු ඇතැයි දිණමිණ පුවත්පත අනාවරණය කරයි.
කෝටි සියයක වියදමින් රාජපක්ෂලා වෙනුවෙන් තැනූ සුපිරි භාවනා මධ්‍යස්ථානයක්(video)
රුපියල් කෝටි සියයක පමණ වියදමින් ඉදි කරන බව කියන සුපිරි භාවනා මධ්‍යස්ථානයක් කඩවත ඉඹුල්ගොඩ රාජසිංහ මාවතේ ඇතැයි නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා අනාවරණය කළේය.
චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත එරට සහකාර විදේශ අමාත්‍ය ලියු ජියාන්චෝවු මහතා අද(06) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය.
සුපිරි බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායිගේ අලුත්ම පෙම්වතා බවට පත්වී සිටින්නේ නවක නළු ෆවාඩ් ඛාන්.
සජිත් සුපිරි නිවාස සංකීර්ණ ව්‍යාපෘති 2 ක් අත්හිටුවයි
රාජපක්ෂ පාලන සමයේදී ඉදිකිරීමට කටයුතු සූදානම් කර තිබූ සුපිරි නිවාස සංකීර්ණ ව්‍යාපෘති 02 ක් නිවාස හා සමෘද්ධි කටයුතු ඇමති සජිත් ප්‍රේමදාස මහතා විසින් අත්හිටුවීමට පියවර ගෙන ඇත.
