හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවීමට විරෝධය දක්වමින් මේවන විට පාර්ලිමේන්තු මාර්ගයේ විරෝධතා පා ගමනක් පැවැත්වෙමින් තිබේ.

ඉන්දියානු නවක ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අන්කිට් කෙශ්රි ක්‍රීඩා කරමින් සිටි අතරතුර සිදුවූ හදිසි අනතුරකින් මියගොස් තිබේ.

දිස්ත්‍රික් 6ක් සඳහා ප්‍රකාශයට පත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීම අද (21) පස්වරු 6 දක්වා ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් චීන ජනපති ෂී ජින්පින් සිය පාකිස්තාන නිල සංචාරය අරඹා තිබේ.

සංගීතඥයෙකු සහ ජනපි‍්‍රය ගායකයෙකු වූ හරූන් ලන්ත‍්‍රා මහතා අද(21) අභාවප‍්‍රාප්ත වී අැත.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබියදී විපක්ෂයේ පුද්ගලයකු ආණ්ඩුවට ගෙන කැබිනට් ඇමැති පදවියක් ප්‍රධානය කර විපක්ෂ ඡන්දදායක කොටස්වල සහය තමා වෙත ලබා ගැනීමට උත්සහ කිරීම ඡන්ද අල්ලසක් බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අපූර්ව ප්‍රකාශයක් සිදු කර තිබේ.

‘‘ජනාධිපතිවරයා ලෙස ධුරය දරන කවර හෝ තැනැත්තකු විසින් පෞද්ගලික තත්ත්වයෙහි ලා හෝ නිල තත්ත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම අධිකරණයක හෝ විනිශ්චය අධිකාරියක කිසිම කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම නොකළ යුත්තේ ය’’

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (21) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

රටේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත්කර යවනු ලබන්නේ රටක සම්පත්, ජාතික දේපළ ආරක්ෂා කර ඒවා වැඩි දියුණු කර හදාවඩා ජනතාවගේ උවමනාවන් සඳහා, සමාජයේ ඉදිරි සංවර්ධනය සඳහා ක්‍රමවේදයන් සකස් කර සොර සතුරන්ට ජාතික දේපළ සොරකම් කර ගැනීමට ඇති ඉඩකඩ අහුරා, එසේ ජාතික දේපළ හොරකම්කළ පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙනඒම තුලින් රටේ ජනතා දේපළ ආරක්ෂා කර ගැනීම සඳහායි.

නවීන තාක්ෂණික මෙවලම් අපිට නැතුවම බැරි අංගයක් බවට පත්වෙලා. ඒත් ඉතින් මේ බොහෝ උපකරණ පාවිච්චියෙන් පසු ඉවත දැමීම විශාල ගැටළුවක්.

Connet With Us