ඉලෙක්ට්‍රොනික් සමනල්ලු

Published in අනං මනං
Monday, 20 April 2015 16:35

නවීන තාක්ෂණික මෙවලම් අපිට නැතුවම බැරි අංගයක් බවට පත්වෙලා. ඒත් ඉතින් මේ බොහෝ උපකරණ පාවිච්චියෙන් පසු ඉවත දැමීම විශාල ගැටළුවක්.

ලෝකයේ  විවිධ රටවල් ඉවත දමන මෙවැනි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය හේතුවෙන් විශාල පරිසර හානි රැසක් ඇතිවෙනවා. මෙම ගැටළුවට තවමත් නිසි විසඳුමක් ඉදිරිපත් කිරීමට ලෝකය අසමත්.

මේ ගැටළුවට විසඳුමක් ඉදිරපත් කර තිබෙන්නේ ජූලි ඇලිස් නම් නිර්මාණ ශිල්පිනිය. ඇය ඉවතලන පරිගණක පරිපථ සහ විවිධ කොටස්  එකතු කරලා සමනලයන් තණකොළ පෙත්තන් වැනි කුඩා කෘමීන් නිර්මාණය කරනවා.

මේ ඉලෙක්ට්‍රොනික් සමනලුන්ට පියඹන්න නම් බැරි වෙයි. ඒත් ඇත්ත සමනල්ලු වෙනුවෙන් හොඳ විසඳුමක් වෙයි.

bug1

bug2

bug3

bug4

bug5

bug6

bug7

bug8

bug10

bug11

bug12

bug13

bug14

Last modified on Monday, 20 April 2015 16:35

ක්‍රීඩා

Connet With Us