බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් මහතා විසින් පසුගියදා පැවැති ලක්ෂ්මන් කදිර්ගාමර් අනුස්මරණ උත්සවයේදී පවත්වන ලද කතාවේ සිංහල පරිවර්තනය පහත දැක්වේ.

මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට සහ ඔහුගේ බෑනණුවන් වන අර්ජුන් ඇලෝසියස් යන දෙදෙනාට එරෙහිව පවරා තිබූ පෙත්සමක් පෙත්සම්කාර පාර්ශවය විසින් ඉවත්කරගෙන තිබේ.

බස්නාහිර පළාත් සභාවේ එජනිස මන්ත්‍රී රේණුක පෙරේරා විසින් ගොනු කර තිබුණු මෙම පෙත්සම අද (27) පෙත්සම්කාර පාර්ශවය විසින් ඉවත්කරගෙන ඇත.

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මාධයවේදියකුව සිටි යදී පැහරගෙන යාමට ලක්වූ ප්‍රගීත් එක්නැළිගොඩ මහතා පළමු වරට ආරක්ෂක අංශ මඟින් පැහැර ගෙන ගොස් අදට හරියටම අවුරුදු 6ක් වෙයි.

කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශෙෂ පණිවිඩයක් යවමින් තමාට හා තම පවුලේ ඥාතීන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් යම් සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස ඉල්ලා ඇත.

මේවන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් සහ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබඳ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් ටොම් මැලිනොව්ස්කි සහ අමරිකානු තානාපති අතුල් කෂප් යන මහත්ම මහත්මින්ව, අතුරුදන් කරවූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අද දින මුණ ගැහුණාය.

සම්මුතික අණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය හෙට දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ සොයුරන්ගේ පියා වූ අභාවප්‍රාප්ත ඩී.ඒ. රාජපක්ෂ මහතා සහ එම මැතිනියගේ සොහොන් කොත් නවීකරණය කිරීම සඳහා වීරකැටිය යෝජනා ක්‍රමය නමින් ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවෙන් යොදවා ඇති රුපියල් කෝටි හයක පමණ මුදල ආපසු ගෙවීමට ඩී.ඒ. රාජපක්ෂ පදනම ඉදිරිපත් වී තිබේ.

අභිරහස් ලෙස අතුරුදන්ව සිටි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සැලසුම් සහගත ලෙස පැහැර ගැනීමකට ලක්ව ඉන් අනතුරුව ඝාතනයට ලක්වී ඇතැයි සැක කළ හැකි තොරතුරු රැසක් හෙළිකර ගැනීමට රහස් පොලිසියට හැකි වී තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us