එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාවේ සිදුවූ මානව හිමිකම කඩ වීම සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වාර්තාව ඉදිරි සතිය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දීම සිදුවනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග දන්වා සිටී.

දයාසිරි ජයසේකර මහතා නව ක්‍රීඩා ඇමැති ලෙස ඊයේ දිවුරුම් දුන්නේය. දයාසිරි ජයසේකර මහතා මෙරට ක්‍රීඩාවේ ප්‍රධාන පාලක තනතුරට අමුත්තෙකු වූවද පාසල් දිවියේදී ක්‍රීඩාවේ ඉතා දක්ෂයෙකි. කුඩා කළ බාලදක්ෂයෙකි. ඒ, හෙට්ටිපොල කනිෂ්ඨ පාසලේ සිප්සතර හදාරණ අවධියේය.

පළාත් පාලන මැතිවරණයට අදාළ සීමා නීරණය කිරීම ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට යොමු කර තිබේ.

1990 පටන් බලයට පත්වූ බොහෝ ආණ්ඩුවල සිටි විශාල ඇමති මණ්ඩල ගැන විවේචන දැන් දශක ගණනාවක් තිස්සේ වර්ධනය වෙමින් තිබේ. එක් කෙනෙකු හෝ දෙන්නෙකු හැරුණු විට පාලක පක්ෂයේ අනිත් සැවොම ඇමති මණ්ඩල සාමාජිකයෙකු වූ අවස්ථාද ඒ අතර තිබුණි. මේ තත්වය කෙරෙහි පැනනැගුණු ප්‍රථම විරෝධය ප්‍රකාශයට පත්වුණේ, ජනතා විමුක්ති පෙරමුණේ දැඩි බලපෑම මත, 2001 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ පරිවාස ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය, අගමැතිවරයාද ඇතුළුව 25 දෙනෙකුට සීමා කර ගන්නට සිදුවීමෙනි. කෙසේ වෙතත්, එම ආණ්ඩුව වැඩි කල් පැවතියේ නැත.

නව රජ‍යේ ඇමති මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපිටදී මීට ස්වල්ප මොහොතකට පෙරදී සිදුවිය.

ගාල්ල දිස්ත්‍රික්කයෙක් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ ගීතා කුමාරසිංහ මහත්මිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් තමාට ඇමැති ධූරයක් ලබා දෙන්ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද දින විපක්ෂ නායකවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක ත්‍රිකුණමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පත් කිරීම මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගත් අතිශය වැදගත් ඓතිහාසික තින්දුවකි.

සන්ඩෙලීඩර් පුවත් පතේ හිටපු කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධ පරීක්ෂණ අක්‍රීය වී ඇතැයි ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us