කොළඹ ලැයිස්තුව පාතාලයෙන් බේරගෙන ඇත්තේ රනිල්

Published in පුවත්
Friday, 22 December 2017 08:48

පාතාලයට සම්බන්ධකම් ඇති මත්ද්‍රව්‍ය ජාවාරමේ ද නිරිත වූ කූ ප්‍රකට පුද්ගලයෙකුගේ පුතෙකු සහ තවත් පාතාල සම්බන්ධකම් සහිත පුද්ගලයන් කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරීමට ගත් වෑයමක්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමකින් ඊයේ (21) අලුයම් කාලයේදී වළක්වා තිබේ.

ජාවරම්කරු මේ වන විට විදේශගතව ඇතැයි සැකකෙරන අතර ඔහුගේ පුත්‍රයා සහ තවත් පාතාල කෙරුම්කාරයන්හා ඔවුන්ගෙ ඥාතීන් කිහිප දෙනෙකුම කොළඹ මහනගර සභා අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරීමට දිස්ත්‍රික්කයේ ප්‍රබලයෙක් දැඩි වෑයමක් ගෙන ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරයි.

මේ පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව ඊයේ අලුයම 3.00ට පමණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දුන් නියෝගයකට අනුව අදාළ පුද්ගල නාම කොළඹ මහ නගර සභා අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කර ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us